Nairobi වල ලංකාවේ කව්රු හරි ඉන්නවද?
මට එහෙ ජොබ් එකකට යන්ඩ වෙලා තියෙනව මාස තුනකට. ලංකාවේ කව්රු හරි හිටියොත් ෆිට් නෙ.
ඉන්න කෙනෙක් Message එකක් දාන්ඩකෝ.
එහෙ කලින් ඉදල තියෙන කෙනක් හරි විස්තර දන්නවා නම් කියන්ඩකෝ. ආරක්ෂාව ගැන තමයි concern
ස්තුති