Namecheap එකේ ඩොමේන් එකක් අඩු ගානට අලුත් කරන්නේ කොහොමද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,850
    11,305
    113
    මේවානම් මෑණියන්ගෙන් අහන්ඩ වෙන ප්‍රශ්න . ඩිරෙක්ට් අහන්න බැහැ . වැඩ කරන එකෙක් හරි ටෝක් කොරගත්තනම් ගේමක් ගහන්න තිබ්බා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    chat ekak dahan ethakota un discount ekak denawa,eth loku discount denne ne. ehema nettam wena provider kenekuta transfer karanna domain transferring fee adu ekak balala
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    දැන් තියෙන්නේ grace period එකේ, කොහොමද මේක porkbun එකකට වගේ මාරු කරලා අඩු ගානකට අලුත් කරගන්නේ? 🤔
    exp උනාට පස්සේ මාරු කරන්න බෑ exp date එකට සතියකට කලින් try කරන්න ඕනේ
    දැන් ඕක Renew කරලා spaceship එකට හරි Cloudflare එකට හරි මාරු කරගන්න try කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    exp උනාට පස්සේ මාරු කරන්න බෑ exp date එකට සතියකට කලින් try කරන්න ඕනේ
    දැන් ඕක Renew කරලා spaceship එකට හරි Cloudflare එකට හරි මාරු කරගන්න try කරන්න

    ඒහෙනම් මේ අවුරුද්දත් ඉවර වෙන්න කිට්ටු වෙනකන් ඉන්නම් නේද. නැත්තන් මේකෙ රිනිව් කරපු ගානත් එක්ක අනිත් එකෙත් රිනිව් කරන්න ගානක් යනවනෙ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    කොලේක ප්‍රයිස් එක ලියල ගලක ඔතලා නේම්චීප් හෙඩ්ඔෆිස් එකට විසි කරපං ඇයි අනේ ඩොමේන් මෙච්චර ගණන් කියල.
     
    • Haha
    Reactions: Janatha Jhon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,701
    113
    ප*යාගල
    sorry.com
    ඒහෙනම් මේ අවුරුද්දත් ඉවර වෙන්න කිට්ටු වෙනකන් ඉන්නම් නේද. නැත්තන් මේකෙ රිනිව් කරපු ගානත් එක්ක අනිත් එකෙත් රිනිව් කරන්න ගානක් යනවනෙ.
    Domain eka hodai nm Expire una gaman wena un register karanawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    Domain eka hodai nm Expire una gaman wena un register karanawa
    නෑ මම රිනිව් කලා ඊයෙම නේම්චීප් එකෙන්ම. ග්‍රේස් එකේනේ තිබ්බෙ.

    උබ අස්වැසුම ඉල්ලුවේ නැද්ද මචන් ??
    ඒ අහවල් එකටද? 😪
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඒහෙනම් මේ අවුරුද්දත් ඉවර වෙන්න කිට්ටු වෙනකන් ඉන්නම් නේද. නැත්තන් මේකෙ රිනිව් කරපු ගානත් එක්ක අනිත් එකෙත් රිනිව් කරන්න ගානක් යනවනෙ.
    එහෙම වෙන්නේ නැහැ මචන් Domain එක transfer කරනකොට Free Domain එක Renew වෙනවා. transfer fee එක ගෙව්වා ගමන් , ඔයාගේ 2025 ට නේ Renew උනේ දැන් namecheap එකේ ඔයා ඕක වෙන තැනකට transfer කල ගමන් 2026 ටම Renew වෙනවා.

    spaceship try කරන්න එකේ හැම අවුරුද්දේ ම $ 10 අඩුයි .com එකත් namecheap එකේම Company එකක්. උන්ගේ Domain ගොඩක් අඩුයි Offer එහෙමත් තියෙනවා
     
    • Love
    Reactions: Heshan Daminda