Namecheap එවුන්ගේ හොර වැඩ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,111
    9,951
    113
    මම මචන් හුගක් දවස් ඉදන් Research කලා මගේ අලුත් Site එකට නමක්. දැන් ටිකකට කලින් හොද නමක් හම්බවුනා. එතකොට මම Namecheap එකට Log වෙලා හිටියේ නෑ. මම හොයපු එක කවුරැවත් අරන් තිබ්බෙත් නෑ. මෙන්න යකෝ මම Log වෙලා බලනකොට Domain එක අරන් කියලා පෙන්නවා.

    Screenshot-1.jpg



    මම මේක ගන්න කලින් who.is Check කරලා ආවේ. එතකොට මොකෙක්වත් අරන් තිබ්බෙත් නෑ. දැන් මේක දවස් තුනකට කලින් අරන් කියලා පෙන්නවා. :angry:



    Screenshot-2.jpg
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,951
    113
    godak sarayk search karanakota ..unta detect wenawa...domain ekata mara illumak tiyanawa kiyala. auto block wela....offer ekak denna kiyala danawa..oka normally wena deyak...man waradi num niwaradi karanna.
    man wena browser ekakin hoda namak hoyala. firefox awilla ara name eka parai search kale. mata meeta kalinuth wela tiyei. man log wela idla tibba num mata ewale ganna tibba. mun log wenawa kiyala danagen koheda taken eka damme.

    “domain name front running”


    Godaddy තමයි හොදටම කරන්නේ ඔය වැඩේ 🤬
    Ada thmai oya word eka danne. thanks.
    man log wela idala tibba num hari. shik :confused2:
    ------ Post added on Nov 5, 2022 at 4:48 PM
     
    • Like
    Reactions: Cypress

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,951
    113
    Namecheap එකෙන්ම අරගෙන දාලා වගේ Offer එකක් ඉල්ලනවා
    Namecheap= නමේ හැටියට වැඩ 🤣
    Log wela idala tibba num ikmanata ganna tibba. shik. 1 month tisse hoya hoya idala ekath nathi karagtaha :no:

    namecheap mage okkama site tiyenne. ekai ungenma ganne.

    Kohomath unge ganan wedie. Okkma transfer kala Porkbun ekata. domain ekak $5 wage ganan aduyi
    $5 private registration ehama wenawada?
    ------ Post added on Nov 5, 2022 at 4:54 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Log wela idala tibba num ikmanata ganna tibba. shik. 1 month tisse hoya hoya idala ekath nathi karagtaha :no:

    namecheap mage okkama site tiyenne. ekai ungenma ganne.


    $5 private registration ehama wenawada?
    ------ Post added on Nov 5, 2022 at 4:54 PM
    මට දිරවන්නේම නැහැ ඕකුන් මම නම් යන්නේ Porkbun එකට උන්ගේ නම් ඔහොම නැහැ දාන්න විදියට මම මාස ගානකට පස්සේත් බලන කොට Search කරපු ඒවා Buy කරන්න ගියපු ඒවා එහෙමම තියෙනවා Porkbun එක හොදයි ❤️❤️
    මෙන්න මේක නම් තියෙනවා ඕනේ නම් අරගන්න www.mytextspin.com
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,951
    113
    මට දිරවන්නේම නැහැ ඕකුන් මම නම් යන්නේ Porkbun එකට උන්ගේ නම් ඔහොම නැහැ දාන්න විදියට මම මාස ගානකට පස්සේත් බලන කොට Search කරපු ඒවා Buy කරන්න ගියපු ඒවා එහෙමම තියෙනවා Porkbun එක හොදයි ❤️❤️
    මෙන්න මේක නම් තියෙනවා ඕනේ නම් අරගන්න www.mytextspin.com
    porkbun private registartion ekka da denna. unge .com eka $8.73 kiyala tiyenne
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    aya domains gaddi, search karaddi dynadot.com eken ganin. un ohoma keri weda karan na