මම මචන් හුගක් දවස් ඉදන් Research කලා මගේ අලුත් Site එකට නමක්. දැන් ටිකකට කලින් හොද නමක් හම්බවුනා. එතකොට මම Namecheap එකට Log වෙලා හිටියේ නෑ. මම හොයපු එක කවුරැවත් අරන් තිබ්බෙත් නෑ. මෙන්න යකෝ මම Log වෙලා බලනකොට Domain එක අරන් කියලා පෙන්නවා.
මම මේක ගන්න කලින් who.is Check කරලා ආවේ. එතකොට මොකෙක්වත් අරන් තිබ්බෙත් නෑ. දැන් මේක දවස් තුනකට කලින් අරන් කියලා පෙන්නවා.
මම මේක ගන්න කලින් who.is Check කරලා ආවේ. එතකොට මොකෙක්වත් අරන් තිබ්බෙත් නෑ. දැන් මේක දවස් තුනකට කලින් අරන් කියලා පෙන්නවා.