Namecheap vs GoDaddy හොඳ මොකක්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Cheap ekn aran. renew karanne nathuwa Cloudflare ekata tranfer karanna.
    Go එකෙන් අරං එහෙම කරන්නද? මොකද usd1යි ගානක්

    Sugar Daddy Hoday okkkotama wada
    පුක පලනවා...😒
    ගො ඩැඩි හොරු බන්.
    ඔව් ඔය ඩොමෙන් උස්සනවා කියන එක මට වුණා. ඒක උන් අර chatgpt වගේ domain ගන්න කිව්ව නේ. මට quality එකක් සෙට් උනා. උදේම shot හම්බෙලා තිබ්බා
    namecheap hodai bn. live chat ekath thiyenawa monahari issue ekak awoth takgala hadaganna puluwan.
    එලකිරි
    go daddy eken aduwata aran domain eka transfer karapan namecheap ekata
    ඒක ඔයා AdSense කරලා තියෙන site වලට බලපෑමක් නෑනේ?
    Oya GoDaddy eken 1$ walata Dena eka awruddak use karala ain karanna puluwan da auto renew wenawada ban
    autorenew වන option එක නම් හදන්න පුළුවන් මචන් payments වලින්
    ඒ මොකක්ද මචං
    ------ Post added on Jun 1, 2023 at 6:37 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Ajith da Malith da? Na shihan wage prashnayak. Porkbun or namesilo eken ganin
    දැනට ගෝ එකෙන් 1.99ට අරගෙන අවුර්ද්ද අන්තිමට ඔය කිව්ව එකකට domain transfer කරොත්?
     
    • Like
    Reactions: Solo Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,916
    113
    Sugar Daddy Hoday okkkotama wada
    Renew karna hama saretama redda ussnna wei da pren :sorry:

    දැනට ගෝ එකෙන් 1.99ට අරගෙන අවුර්ද්ද අන්තිමට ඔය කිව්ව එකකට domain transfer කරොත්?
    mamath ohama thmai kale. renwal karnkota un 50% dicount dunna. eth man transfer kala.
    ------ Post added on Jun 1, 2023 at 7:45 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,916
    113
    ඔව් ඔය ඩොමෙන් උස්සනවා කියන එක මට වුණා. ඒක උන් අර chatgpt වගේ domain ගන්න කිව්ව නේ. මට quality එකක් සෙට් උනා. උදේම shot හම්බෙලා තිබ්බා
    namecheap oya gon athal denawa. mata wecha case ekak - https://elakiri.com/threads/namecheap-එවුන්ගේ-හොර-වැඩ.2078427/

    but unge renwal price labai.
     
    • Like
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    namesilo.com එකෙන් ගන්න. එකේ ගොඩක් ලාබයි Support එකත් හොදයි.

    Cloudflare අඩුයි හැබැයි එකේ Support free නැහැ

    namecheap අවුලක් නැහැ එකේ Renew කරනකොට මිල ටිකක් වැඩි
     
    • Like
    Reactions: Psiko

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Go එකෙන් අරං එහෙම කරන්නද? මොකද usd1යි ගානක්

    ------ Post added on Jun 1, 2023 at 6:37 PM

    mehema trasfer karana eke yahapatha mokakkda?

    Cloudflare eke anamm mnamm Fees, renewal eke passe passe hena ghana gann wadi wena ewa na bn
    Long term sahenna labayy.

    Godak ewa mulinn aduwata dila passe renewal eke ewath ekka alala sahenna wadi ganakk gananwa.

    Go eka gana dn na. Transfer karanna ema fees gannwada balanna
    NameCheap ema nm na. And harima easy transfer karana ewa ema.
     
    • Like
    Reactions: Psiko