ඔව් ඔව් අනිවාර්යෙන් උන් එනවා බලන්න.මටනම් ඔය ඔක්කොටොම ගියේ හැටදාහයි.උන්ගේ ඔෆිස් එකටම ගිහින් කතාකරලා ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන.ඊට පස්සේ තමා උන් ඉඩම බලන්න එන දවසක් කියන්නේ.ඉඩම බලපු ගමන් වැඩේ කොහොමද වෙන්නේ කියලා උබේ අදහස් අරන් වැඩේ පටන් ගන්නවා.මම තෝර ගත්තේ උන්ගේම ඩිසයින් එකක්.එකේ මට ඕන දේවල් කියලා වෙනස්කම් කරගත්තා.
Niyamai machan.Rep+. Council approve kara gattada drawing eka? They are chartered architects .right?
දැන් යන තත්වේ අනුවනම් එහෙම වෙයි.එට්කා ඇවිත් ඉන්දියන් බාස් ලව දාලා කරගත්තොත් නම් වැඩේ ගොඩ.

