Nara engineering

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඔව් ඔව් අනිවාර්යෙන් උන් එනවා බලන්න.මටනම් ඔය ඔක්කොටොම ගියේ හැටදාහයි.උන්ගේ ඔෆිස් එකටම ගිහින් කතාකරලා ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන.ඊට පස්සේ තමා උන් ඉඩම බලන්න එන දවසක් කියන්නේ.ඉඩම බලපු ගමන් වැඩේ කොහොමද වෙන්නේ කියලා උබේ අදහස් අරන් වැඩේ පටන් ගන්නවා.මම තෝර ගත්තේ උන්ගේම ඩිසයින් එකක්.එකේ මට ඕන දේවල් කියලා වෙනස්කම් කරගත්තා.

    Niyamai machan.Rep+. Council approve kara gattada drawing eka? They are chartered architects .right?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,824
    113
    Niyamai machan.Rep+. Council approve kara gattada drawing eka? They are chartered architects .right?

    ඔව් ඔව් chartered architects තමා.approve එක හම්බුනා මාසෙන්.කිසි අවුලක් උනේ නැහැ.උබට ඕනනම් උන්ටම කියලා ඒකත් කරගන්න පුළුවන.හැබැයි ගාන ටිකක් වැඩි වෙයි.
     
    • Like
    Reactions: Download_Now

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,824
    113
    100 paninawa ban 80kata nam amaru wei

    :yes:දැන් යන තත්වේ අනුවනම් එහෙම වෙයි.එට්කා ඇවිත් ඉන්දියන් බාස් ලව දාලා කරගත්තොත් නම් වැඩේ ගොඩ.:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තාම හදන්න පටන් ගත්තේ නැහැ බං.කොහොමත් 80ක් වත් යයි.නාරා එකෙන් කිව්වෙත් එහෙමයි.

    පත්තර වල එහෙම මචන් මිට වැඩ ලොකු ඒවා 80 ට එහෙම තියෙන්නේ ? එතකොට එවා බොරු ගණන්ද බන් ඒ ad වල උන් දාලා තියෙන්නේ????:confused:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් ඔව් chartered architects තමා.approve එක හම්බුනා මාසෙන්.කිසි අවුලක් උනේ නැහැ.උබට ඕනනම් උන්ටම කියලා ඒකත් කරගන්න පුළුවන.හැබැයි ගාන ටිකක් වැඩි වෙයි.

    rep++
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    IKONIC HOMES & CONSTRUCTION (PVT) LTD
    DESIGN & BUILD (HOUSING,COMMERCIAL BUILDINGS,ROADS,IRRIGATION,WATER SUPPY,DERADING & RECLAMATION PROJECTS)
    ANY KIND OF HEAVY MACHINARY SUPPLIERS
    OVER 20+ YEARS OF EXPERIANCE /GOVERNMENT REGISTERD COMPANY
    ICTAD C4
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,824
    113
    පත්තර වල එහෙම මචන් මිට වැඩ ලොකු ඒවා 80 ට එහෙම තියෙන්නේ ? එතකොට එවා බොරු ගණන්ද බන් ඒ ad වල උන් දාලා තියෙන්නේ????:confused:

    ඒවා බාල බඩු දාලා මචන් හදලා තියෙන්නේ.එහෙම නැත්නම් ගෙවල් පරණ ඇති.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඒවා බාල බඩු දාලා මචන් හදලා තියෙන්නේ.එහෙම නැත්නම් ගෙවල් පරණ ඇති.

    එක එක කන්ට්‍රක්ෂන් ඒවගෙන් ඇදපු ප්ලෑන් මචන් තියෙන්නේ. naara එකේ ෆේස්බුක් පේජ් එකෙත් 60 ට විතර හෙන ලොකු ගෙවල් තියෙවනේ බන් ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,824
    113
    එක එක කන්ට්‍රක්ෂන් ඒවගෙන් ඇදපු ප්ලෑන් මචන් තියෙන්නේ. naara එකේ ෆේස්බුක් පේජ් එකෙත් 60 ට විතර හෙන ලොකු ගෙවල් තියෙවනේ බන් ?

    ඔය ගණන් උන් දාන්නේ අවමය බං.60ට කොහෙද බං ඔයවගේ ලොකු ගෙවල් හදන්නේ.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඔව් ඔව් chartered architects තමා.approve එක හම්බුනා මාසෙන්.කිසි අවුලක් උනේ නැහැ.උබට ඕනනම් උන්ටම කියලා ඒකත් කරගන්න පුළුවන.හැබැයි ගාන ටිකක් වැඩි වෙයි.

    mama Nara ekata gihin balannam. Mage plan eka adaganna one 2 Storey,3 Bedrooms ,2 Bath rooms,2200sqft with roof top. Budget eka 75lakhs.Eh ganawath yai kiyala thama hithenne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය ගණන් උන් දාන්නේ අවමය බං.60ට කොහෙද බං ඔයවගේ ලොකු ගෙවල් හදන්නේ.

    එහෙම දෙකකුත් තියෙනවද බන් :shocked: