NASA එකෙන් mobile ෆොනේ එකට Text එකක් ගෙන්න ගන්න.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    NASA එකෙන් mobile ෆොනේ එකට Text එකක් ගෙන්න ගන්න.

    ඔයාලගේ ෆොනේ එකට NASA එකෙන් Text එකක් ගෙන්න ගන්න ආසද?
    ජාතියන්තර අබ්යවකාශ මද්‍යස්ථානය ඔයාලගේ ගෙදර උඩින් යන වෙලාව දැනගෙන එක අහසේ බලන්න ආසනම්, පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ල NASA එකත් එක්ක register වෙලා ඔයාලගේ phone එකටම details ගෙන්න ගන්න


    http://spotthestation.nasa.gov/

    details දුන්න අපිටත් හොදැයි නම් සලකල යන්න
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif