Nasi Lemak: මැලේසියාවේ රසම කෑමක් හදමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    Nasi Lemak: මැලේසියාවේ රසම කෑමක් හදමු

    නාසි ලෙමාක් කියන්නේ මැලේසියාවේ ජනප්ර්යියම කෑමක්.අපේ රටේ ෆ්‍රයිඩ් රයිස් වගේ.:P.හදලම බලපල්ලකො රස.ඔය දෙවැනි වීඩියෝ එකේ නංගි කියලා දෙනවා හදන හැටි.:P:P:P

    nasi lemak.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නාසි ලෙමක් කියන්නේ අපේ කිරි බත් වගේ. එකම දේ අපේ වගේ කිරි දාන්නේ නෑ. ඒත් බත් එක වෙනම සුවඳ එන විදියට හදන්නේ. රම්පෙ සේර එහෙම දාලා. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ නෙමේ නාසි ලෙමක්. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ තියෙන්නේ නාසි ගොරෙන්. නාසි කියන්නේ බත් ගොරෙන් කියන්නේ ෆ්‍රයිඩ්.
     
    • Like
    Reactions: netlife007

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    නාසි ලෙමක් කියන්නේ අපේ කිරි බත් වගේ. එකම දේ අපේ වගේ කිරි දාන්නේ නෑ. ඒත් බත් එක වෙනම සුවඳ එන විදියට හදන්නේ. රම්පෙ සේර එහෙම දාලා. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ නෙමේ නාසි ලෙමක්. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ තියෙන්නේ නාසි ගොරෙන්. නාසි කියන්නේ බත් ගොරෙන් කියන්නේ ෆ්‍රයිඩ්.

    නාසි ගොරෙන් ඉන්දුනීසියන්.සෝස් වක්කරනවා හෝ ගාලා..හැමදාම කෑවොත් ලිවර් එකට බඩු බනිස්.:sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නාසි ගොරෙන් ඉන්දුනීසියන්.සෝස් වක්කරනවා හෝ ගාලා..හැමදාම කෑවොත් ලිවර් එකට බඩු බනිස්.:sorry:

    ඔය දෙරටේම කෑම ගොඩක් එක සමානයි. නාසි පප්රික්, නාසිගොරෙන් කම්පොන්, නාසි ලෙමක්, නාසි ගොරෙන් රටවල් දෙකේම තියනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔය කිසිම රටක නැති නාසි ගොරන් හදන්න ලංකාවේ

    ලංකාවේ නාසී ගොරෙන්ග් ලොවෙත් නැහැ:lol::lol:
    මැලේ එවුන් කෑවොත් පිස්සු කොර
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    නාසි ලෙමක් කියන්නේ අපේ කිරි බත් වගේ. එකම දේ අපේ වගේ කිරි දාන්නේ නෑ. ඒත් බත් එක වෙනම සුවඳ එන විදියට හදන්නේ. රම්පෙ සේර එහෙම දාලා. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ නෙමේ නාසි ලෙමක්. අපේ ෆ්‍රයිඩ් රයිස් වගේ තියෙන්නේ නාසි ගොරෙන්. නාසි කියන්නේ බත් ගොරෙන් කියන්නේ ෆ්‍රයිඩ්.

    Yes. My favourite is Nasi Lemak.:yes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අපෝ තුනපහයි තෙලුයි..

    even nasi goreng is made using oil. im talking about good class biriyani made using yogurt , dried fruits , meat , saffron , ghee , nuts , potatoes etc. nasi goreng is not even closer to it. nasi goreng is just fried rice. go to google and look at the ingredients of nasi goreng. you will know what i mean
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Nasi Lemak - Nasi Kiyanne Rice - Lemak Kiyanne - Pol Kiri
    Etakota mekata pol kiri poddak danawa, ape kiribath wage neme..
    Hal masso sambolayak lunu daala ** Niyamai
    Biththara Thambala Podi Kellak **
    Bedapu Rata kaju
    menna mewa tamai mulika dewal
    Kehel kolakellak tiyal thun hulas pittuwak widihata othanne
    meke samanya gana RM3 a kiyanne LKR125 witara

    Hebai dan ekata eka eka ewa add wela, bedapi bittara, kukul mas wage dewak ekathu wenawa, Etakota gana RM10 witara, a kiyanne LKR430 witara