ඉන්න බැරියෝ.....
උඹ මේවා දාන්නේම බඩේ පනුවෝ බොසිං ගහන වෙලාවටනේ... දැන් උන් මිසයිලත් ගහන්න පටං ගත්ත...
වෙන්දා වගේම සුපිරි![]()
රෙප් දෙන්න බැරි එක තමයි දුක..![]()
එළම තමා........
හැබැයි බැණුම් තමා පුතේ.........
බඩගිනි වෙලාවට දානවා කියලා.........හික්ස්.......!!!!!!
හිතවත් GTRZ මහතාණෙනි.......
දැනට sriboysl සහ මම දාපු කෑම හදන ත්‍රෙඩ් සෑහෙන ගණනක් තියනවා........මේවායින් බහුතරයක් දැම්මේ sriboysl සහෝදරයා, එහි කීර්තිය සහ ප්‍රශංසාව එතුමාට හිමිවිය යුතුයි.....
නමුත් දැන් ප්‍රශ්නේ මේ ත්‍රෙඩ් හොයාගන්න එක........
පුළුවන් නම් STICKY ත්‍රෙඩ් එකක් දෙන්න අපට මේ ත්‍රෙඩ් වල ලින්ක් අප්ලෝඩ් කරන්න........
ඒක කාටත් පහසුවක් වේවි.....!!!!!!!!![]()
