Nasigoreng හදමු!!

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan ela. Mewa one tharan kala thiyanwa mama Malaysia iddi. umba dannawada Nasi Goreng Kampong Hadana hati? Maggie Goreng? ela mama ewa danam mama hadanakota. machan pics wena ekaka host karala dapan. samahara pics penne na.


    යක්.... මේවා උදේ හවා කලා එපා වෙලා ඉන්නේ... :baffled:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සුපිරී මචෝ ....දැක්කාම කටට කෙළ උනනවා....
    මට උඹලගෙ ගෙදර එන්න හිතුනා මේක කාලා යන්න :P :P
    සුපිරී මචෝ...තෑන්ක්යූ වේවා...;) ;) :cool:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තවත් කෑමක් හදන හැටි ඉගනගත්තා.. වැදගත් ට්‍රෙඩ් එකක් මචන්...+6
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අදත් හැදුවා:cool::cool:


    00020534.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සතේ හදන හැටි දාන්න බැරිවුනා නොවැ!! ඔන්න දැමම්!!
    DSC01150_zpsc46f3f21.jpg


    DSC01135_zps8e5a2a9f.jpg


    කටු රහිත කුකුල් මස් ටිකක් තීරු කපා ගන්න. පැය කීපයක් වතුරේ පොගවාගත් සතේ කූරූ කීපයක්ද අවශ්‍යයයි. වේලුන ඉරටු වුවත් කමක් නෑ.

    DSC01136_zps6bd41e20.jpg


    ලුණු, ගම්මිරිස්, රතු මිරිස් කුඩු, කහකුඩු (අවශ්‍යම නැත), අඹරාගත් ඉගුරු සුදුලූනු, සෝයා සෝස්, තක්කාලි සෝස් , සියඹලා යුෂ හෝ දෙහි ඇඹුල් , සීනී ඉතා ස්වල්පයක් එක්කර පදම් කරගන්න.
    DSC01137_zps06cdb987.jpg


    DSC01140_zps88f82d80.jpg


    පැය භාගයක් පමණ පදම් වුනාට පස්සෙ කූරූ වල මස් කැබලි 3-4ක් අමුණා ගන්න එක් කොනක් නිදහස්වන සේ.
    DSC01142_zps653b5d5f.jpg


    ෆ්‍රයින් පෑන් එකට තෙල් සවල්පයක් දමා මේ ආකාරයට පහසුවෙන් පිසගන්නත් පුලුවන්.

    DSC01144_zps1fd13932.jpg


    නැතිනම් ග්‍රිල් කරන්න.
     
    • Like
    Reactions: shaminda peiris

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Thanks a lot machan...
    REP++++

    PS:
    MAMA UMBE AMBUL THIYAL EKA HADUWA MACHAN... PATTA RASATA THIBBA.... PASSE PHOTO DANNAM...