Nasigoreng හදමු!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ehemama kiyanna epa bro!! oya thamai meka patan gaththe!! mama tikak adagena giya witharai!! Purogaamiya nubai!!

    නෑ මචං...පිදිය යුත්තා පිදිය යුතුයි.........!!!!
    මම ටිකක් අවිවේකී මනුස්සයෙක්.......
    උඹ අවිවේකී නෑ ෆන් එකේ ඉන්නවා නෙවෙයි නේ....
    සියළු ම දේ අතරේ මේකත් කරන එක ඇත්තට ම ප්‍රශංසාව හිමිවිය යුතු දෙයක්.........!!!
     

    kingdewi

    Well-known member
  • එළම තමා........:P:P:P
    හැබැයි බැණුම් තමා පුතේ.........
    බඩගිනි වෙලාවට දානවා කියලා.........හික්ස්.......!!!!!!:lol::lol::lol::P


    හිතවත් GTRZ මහතාණෙනි.......
    දැනට sriboysl සහ මම දාපු කෑම හදන ත්‍රෙඩ් සෑහෙන ගණනක් තියනවා........මේවායින් බහුතරයක් දැම්මේ sriboysl සහෝදරයා, ‍එහි කීර්තිය සහ ප්‍රශංසාව එතුමාට හිමිවිය යුතුයි.....
    නමුත් දැන් ප්‍රශ්නේ මේ ත්‍රෙඩ් හොයාගන්න එක........
    පුළුවන් නම් STICKY ත්‍රෙඩ් එකක් දෙන්න අපට මේ ත්‍රෙඩ් වල ලින්ක් අප්ලෝඩ් කරන්න........
    ඒක කාටත් පහසුවක් වේවි.....!!!!!!!!
    :love:

    නියම අදහසක්..ජීටී තුමා අනිවා කොරල දේවි!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට බන් උබෙ ත්‍රෙඩ් ඔක්කොම වගෙ බැලුවා:)
    ++ජයවේවා
    11.gif