National dental hospital මහරගම

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මේක හොඳයිද? ඉරිදට වහලද? මන් දැක්ක එක්කෙනෙක් දාල තිබ්බ මුල් දවසෙ ගිහිල්ල නම්බරයක් ගන්න ඕනෙලු,දෙවෙනි දවසෙ ඉඳලලු ප්‍රතිකාර කරන්නෙ. ඒක ඇත්තද?

    කවුද මෙතනින් ප්‍රතිකාර අරන් තියෙන අය?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපෝ මහ හුත්තිගේ පුතාල රැළක් ඉන්නෙ ඕකෙ..

    මං පොඩි කාලේ කටේ operation එකක් කරලා කටේ බොරු දත් දෙකක් දාන් ඉන්න කියල තිබ්බ.. දවසක් දවාලක ඕක දාගෙන කද්දී ගැජට් එක කටේ හිරවුණා.. අතින් ගන්න හදලා බැරිම තැන එවෙලේ ම ලෑස්ති වෙලා ළඟ private ඒවටත් ගිය.. ඒවායේ දොකාල නැතුව අන්තිමට ඔය මහරගම ගුබ්බෑයමට ගියා.. මෙන්න ඒකෙ හිටපු ගෑනි කියනව ක්ලිනික් කාර්ඩ් එකක් නැතුව බලන්න බෑ ලු.. යකෝ මෙච්චර කෙලවෙලත් කාර්ඩ් පකක් හොයන්නේ මුන්ට පිස්සුද? අනික මේ හිරවෙච්ච එක ගලවන්න විතරය්නේ බන්.. අන්තිමට විනාඩි 15ක්‌ විතර අපේ අම්මත් කියල කියල මොරටු කැම්පස් කතාත් කියන්න ගත්තම තමා ආ එහෙනම් බලමුකෝ කියල මොකක්ද අඬුවක් වගේ එකක් ගෙනත් ඇදල ගත්තෙ..සාමාන්‍ය එකෙක් ගියා නම් එදා ඕක හක්කේ තියාගෙන බැහැල එන්න වෙනවා ඔතනින්..

    වෙන කරන්න ම දෙයක් නැති කමකට ගියොත් මිසක් මන් කවදාවත් ඔය වේස හැත්ත ගේ පැත්ත පළාතේ යන්නෙ නෑ.. ඒ දවස්වල සල්ලි නැති නිසා රිංගන්න උනා, but no more..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ඒක ඇත්ත care කරන්නෙ නැති ඩොකාල සෙට් එකක් ඉන්නෙ. උන්ට 100ක 1000කගෙ දත් ගලෝලම එපා වෙලා ඉන්න උන් වගෙ. ඕනවට එපාවට ඇදල දානව අහ් ඊළඟ...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    too much crowd

    :unsure::-D
    ------ Post added on Aug 6, 2022 at 9:00 PM
    ගැජට් එක කිව්වෙ බොරු දත එක්ක එන plastic කෑල්ල.. Plaster of paris එකක්.

    IMG_20220806_210232.jpg

    ඒක ඇත්ත care කරන්නෙ නැති ඩොකාල සෙට් එකක් ඉන්නෙ. උන්ට 100ක 1000කගෙ දත් ගලෝලම එපා වෙලා ඉන්න උන් වගෙ. ඕනවට එපාවට ඇදල දානව අහ් ඊළඟ...
    පුළුවන් වුණා නම් ඕකුන් ව ඇතුලට දාලා ගිනි තියනවා මකබවිල යන්නම.. එතරම් වේස පක්කු ටිකක් ඉන්නෙ.. යන්තං al පාස්වෙලා dental ගිහින් ඇවිත් සාමාන්‍ය මිනිස්සුන්ට පකේ ලයින් දෙනවා..
    ------ Post added on Aug 6, 2022 at 9:04 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචං ඔතනට යන්න එපා මේලෝ.රහක්.නෑ.
    කෙලින්ම National Dental Institute
    ඒකට පලයන් කොළඹ, odel එකට එහායින් හොස්පිටල් පාරේ තියෙන්නේ ..
    පට්ටම සර්විස් එකක් දෙන්නේ 100% ෆ්‍රී..
    ගියා නම්බරයක් ගත්තා ..පැයක් වගේ යනකොට වැඩේ කරගෙනත් එන්න පුළුවන්..දත් පුරවන, ගලවන වගේ ඒව..
    දත් කැඩිච්ච, ඇද වෙච්ච, කම්බි දාන ඒව වෙනම තට්ටු වල කරනවා.. 👍👍
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං ඔතනට යන්න එපා මේලෝ.රහක්.නෑ.
    කෙලින්ම National Dental Institute
    ඒකට පලයන් කොළඹ, odel එකට එහායින් හොස්පිටල් පාරේ තියෙන්නේ ..
    පට්ටම සර්විස් එකක් දෙන්නේ 100% ෆ්‍රී..
    ගියා නම්බරයක් ගත්තා ..පැයක් වගේ යනකොට වැඩේ කරගෙනත් එන්න පුළුවන්..දත් පුරවන, ගලවන වගේ ඒව..
    දත් කැඩිච්ච, ඇද වෙච්ච, කම්බි දාන ඒව වෙනම තට්ටු වල කරනවා.. 👍👍
    Meka hoday
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322

    කම්බි දාන ඒව නම් කරන්නෙ නෑ නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කම්බි දාන ඒව නම් කරන්නෙ නෑ නේද
    ඒව කරනවා වෙනම... කල් යනවා හැබැයි..
    දත් සම්බන්ධ ඕනෑම දෙයක් කරනවා..
    විකලාංග කියලා වෙනමම floor එකක් වෙන් කරලා තියෙනවා මේවාට..

    ගැජට් එක කිව්වෙ බොරු දත එක්ක එන plastic කෑල්ල.. Plaster of paris එකක්.

    View attachment 180949

    පුළුවන් වුණා නම් ඕකුන් ව ඇතුලට දාලා ගිනි තියනවා මකබවිල යන්නම.. එතරම් වේස පක්කු ටිකක් ඉන්නෙ.. යන්තං al පාස්වෙලා dental ගිහින් ඇවිත් සාමාන්‍ය මිනිස්සුන්ට පකේ ලයින් දෙනවා..
    ------ Post added on Aug 6, 2022 at 9:04 PM
    ඕක මහා කරුම රස්සාවක් බං..
    දන්න dentist කෙනෙක් ජොබ් එකෙන් අයින් වෙලා වගා කරනවා වත්තක් අරන්..
    මිනිස්සුන්ගේ කටවල් දැකලම එපා වෙලාලු ඌට.
    ------ Post added on Aug 8, 2022 at 7:21 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඒව කරනවා වෙනම... කල් යනවා හැබැයි..
    දත් සම්බන්ධ ඕනෑම දෙයක් කරනවා..
    විකලාංග කියලා වෙනමම floor එකක් වෙන් කරලා තියෙනවා මේවාට..

    ඕක මහා කරුම රස්සාවක් බං..
    දන්න dentist කෙනෙක් ජොබ් එකෙන් අයින් වෙලා වගා කරනවා වත්තක් අරන්..
    මිනිස්සුන්ගේ කටවල් දැකලම එපා වෙලාලු ඌට.
    ------ Post added on Aug 8, 2022 at 7:21 AM
    එතකොට හැමදාම් කිම්බවල් දකින උන්😂
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    kiyata witara yanna onida machan
    මචං ඔතනට යන්න එපා මේලෝ.රහක්.නෑ.
    කෙලින්ම National Dental Institute
    ඒකට පලයන් කොළඹ, odel එකට එහායින් හොස්පිටල් පාරේ තියෙන්නේ ..
    පට්ටම සර්විස් එකක් දෙන්නේ 100% ෆ්‍රී..
    ගියා නම්බරයක් ගත්තා ..පැයක් වගේ යනකොට වැඩේ කරගෙනත් එන්න පුළුවන්..දත් පුරවන, ගලවන වගේ ඒව..
    දත් කැඩිච්ච, ඇද වෙච්ච, කම්බි දාන ඒව වෙනම තට්ටු වල කරනවා.. 👍👍
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    මේක හොඳයිද? ඉරිදට වහලද? මන් දැක්ක එක්කෙනෙක් දාල තිබ්බ මුල් දවසෙ ගිහිල්ල නම්බරයක් ගන්න ඕනෙලු,දෙවෙනි දවසෙ ඉඳලලු ප්‍රතිකාර කරන්නෙ. ඒක ඇත්තද?

    කවුද මෙතනින් ප්‍රතිකාර අරන් තියෙන අය?
    ඔතනට යන්න එපා බන්..
    ඕනෑවට එපාවට වැඩේ කරන්නෙ.. අනික දවස කිහිපයක් රස්තියාදු කරනවා..
    මහ ඉස්පිතාලෙ ලග තියෙන එකට යන්න..

    @පෝරිසාදයා මෙයා ඔක්කොම විස්තර කියලා තියෙනවා 👍
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචං ඔතනට යන්න එපා මේලෝ.රහක්.නෑ.
    කෙලින්ම National Dental Institute
    ඒකට පලයන් කොළඹ, odel එකට එහායින් හොස්පිටල් පාරේ තියෙන්නේ ..
    පට්ටම සර්විස් එකක් දෙන්නේ 100% ෆ්‍රී..
    ගියා නම්බරයක් ගත්තා ..පැයක් වගේ යනකොට වැඩේ කරගෙනත් එන්න පුළුවන්..දත් පුරවන, ගලවන වගේ ඒව..
    දත් කැඩිච්ච, ඇද වෙච්ච, කම්බි දාන ඒව වෙනම තට්ටු වල කරනවා.. 👍👍
    Ow aththa. ethana Serivce eka hondai. Token denawa. Samhara ewata wenama dawasak dala denawa.
     
    • Like
    Reactions: Walter White