****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    එලකිරි සහෝ.. පොඩ්ඩක් යන විදිය, බහින්න ඕන කොහෙන්ද පොඩ්ඩක් පැහැදිලිව කිව්වනම් වටී..

    එ්ක ඇත්ත මචං, පට්ට ලස්සන තැනක්, ෆැමිලි පිටිං යන්න පුළුවන් ද? නාන්න පොට් එකක් එහෙම තියනව ද? මං කියන්නෙ ඇල්ලක් දොලක් වගේ තැනක්.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    එ්ක ඇත්ත මචං, පට්ට ලස්සන තැනක්, ෆැමිලි පිටිං යන්න පුළුවන් ද? නාන්න පොට් එකක් එහෙම තියනව ද? මං කියන්නෙ ඇල්ලක් දොලක් වගේ තැනක්.

    ෆැමිලි එකක් යනවනම් දවාලක යන එක තමයි වඩාත් සුදුසු..:yes:ඒ වගේම සතිඅන්ත සහ ප්‍රසිද්ද නිවාඩු දවස්වල මෙතන කට්ටිය ටිකක් වැඩි:sorry:..ගොඩාක්ම එන්නේ කොල්ලෝ..බොන අය, බඩු දාලා හාන පොරවලුත් ඔතනට එනවා:frown:..ඒක ගැන සැලකිලිමත්වීම වටිනවා...;)
    කෝවිල ලගින් එස්ටේට් එකට ඇතුළු වෙනකොටම ගේට්ටුවක් තියෙනවා. එතනින් වාහන ඇතුළු කරන්න ටිකට් එකක් ගන්න ඕනේ..පයින් යන යට අව්ලක් නෑ ....:cool::cool:4WD එකකින් උඩටම යන්න පුළුවන්...:)