එලකිරි සහෝ.. පොඩ්ඩක් යන විදිය, බහින්න ඕන කොහෙන්ද පොඩ්ඩක් පැහැදිලිව කිව්වනම් වටී.. එ්ක ඇත්ත මචං, පට්ට ලස්සන තැනක්, ෆැමිලි පිටිං යන්න පුළුවන් ද? නාන්න පොට් එකක් එහෙම තියනව ද? මං කියන්නෙ ඇල්ලක් දොලක් වගේ තැනක්.