Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    matath oya sin eka awa ehinda mama map 2kama dnma ethakota hari. but mama hithanne ethakota load wenne parana map ekada koheda mcn, (mama use karanne kitkt 4n ekkak)

    උබට පොඩි පටලැවිල්ලක් වෙලා මචං
    මෙතන "අලුත් මැප් එකේ Navigation වැඩ කරන්නේ Navitel 5.5 වලට වඩා අඩු වර්ෂන් වලට" කියලා කියන්නේ LK-FULL.nm2 මැප් එක

    ඒක අමතක කරලා දාපන්

    ඊට පස්සේ මේකේ ලින්ක් එකක් ඇති Sri_Lanka-routing.nm3 කියලා. ඒකට Navigation වැඩ කරනවා ඕඅනැම නෙවිටෙල් වර්ෂන් එකක් එක්ක.

    ඒත් ඒකත් අමතක කරලා දාපන්
    ඒකටත් පස්සේ දැම්ම අලුත්ම මැප් එක තමයි SriLanka_OSM_22_08_15.nm3

    ඒක දාගනින්....
    :yes::yes::yes:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    SriLanka_OSM_22_08_15.nm3 okada aluthma map eka ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    thread eka tikak confuse wage ayeth thread ekak dapanko latest ekak ekka (man nam dagatta bt anith unta confuse kiyala man hithanne)............

    ඒකනේ බං...
    මුල්ම පෝස්ට් එක දාලා දවසක් ද 2ක් ද කොහෙද ගියාට පස්සේ ඒක අප්ඩේට් කරන්න බැහැනේ... මගුල
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    oya map eka mage 4n eken zoom out kalahama sudu pata wenava ban bt parana map eke ehema avulak na

    ඔව්.... මැප් එකේ scale එක 30Km වලට වඩා zoom out කලාම සුදුපාට වෙනවා
    ඒත් ඉත්ං 30Km කියන්නේ ලංකාවෙන් 1/4ක් ස්ක්‍රීන් එකේ පෙන්නනවා මේ වගේ.

    Y825oGc.png
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මැප් එක බාගන්න දෙන්නේ නෑ.... ටූ මච් ට්‍රෑෆික් ලු..... :(

    එහෙම අවුලක් නෑ බං...
    Google drive දාලා තියන නිසා ගූගල් වල එහෙම වෙන්න බෑ....
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    උබට පොඩි පටලැවිල්ලක් වෙලා මචං
    මෙතන "අලුත් මැප් එකේ Navigation වැඩ කරන්නේ Navitel 5.5 වලට වඩා අඩු වර්ෂන් වලට" කියලා කියන්නේ LK-FULL.nm2 මැප් එක

    ඒක අමතක කරලා දාපන්

    ඊට පස්සේ මේකේ ලින්ක් එකක් ඇති Sri_Lanka-routing.nm3 කියලා. ඒකට Navigation වැඩ කරනවා ඕඅනැම නෙවිටෙල් වර්ෂන් එකක් එක්ක.

    ඒත් ඒකත් අමතක කරලා දාපන්
    ඒකටත් පස්සේ දැම්ම අලුත්ම මැප් එක තමයි SriLanka_OSM_22_08_15.nm3

    ඒක දාගනින්....
    :yes::yes::yes:
    ahh hari mcn dn dagaththa ekenm zoom sin eka ara wena aulak ne wage.ela mcn
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    machan lkfull ekai lk rt kiyana file dekama ara folder ekata copy karanna oneda?

    නෑ නෑ....ඔය 2ම දාන්න එපා.
    අලුත්ම මැප් එක තමයි පෙරේදා අප්ඩේට් කරපු SriLanka_OSM_22_08_15.nm3
    ඒක විතරක් දාපං

    සිංහල වොයිස් දාන්නත් පුළුවන්. මම ඒක දැන් හොයාගත්තේ.
    හෙට වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම් සිංහල දාන හැටි
     
    • Like
    Reactions: chamithcp

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    නෑ නෑ....ඔය 2ම දාන්න එපා.
    අලුත්ම මැප් එක තමයි පෙරේදා අප්ඩේට් කරපු SriLanka_OSM_22_08_15.nm3
    ඒක විතරක් දාපං

    සිංහල වොයිස් දාන්නත් පුළුවන්. මම ඒක දැන් හොයාගත්තේ.
    හෙට වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම් සිංහල දාන හැටි

    ela
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    නෑ නෑ....ඔය 2ම දාන්න එපා.
    අලුත්ම මැප් එක තමයි පෙරේදා අප්ඩේට් කරපු SriLanka_OSM_22_08_15.nm3
    ඒක විතරක් දාපං

    සිංහල වොයිස් දාන්නත් පුළුවන්. මම ඒක දැන් හොයාගත්තේ.
    හෙට වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම් සිංහල දාන හැටි

    macho thread eka dala puluwan nam PM dapan api balan innava