Navy SEALS....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මේ කියන්නේ අපි බොහොමයක් ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටිවල දකින නේවී සීල් භටයෝ ගැනයි

    .
    navy_seal_logo.png


    මේ සීල්(
    SEAL) කියන වචනය හැදිලා තියෙන්නේ
    SEa Air Land කියන වචන වල එකතුවෙන්.:P

    මේ ඒකකය 1965 මැයි 25 තමා ඇරඹෙන්නේ.ඒ navy එකේ branch 1විදිහට මුහුද ගොඩබිම හා ගුවනේ විශේෂ මෙහෙයුම් කිරීම සඳහා.
    මොවුන්ගේ ප්‍රධාන අරමුණු මේවා.විශේෂ සෝදිසි කිරීම්,වෙනත් රටවල රහසිගත මෙහෙයුම් සිදුකිරීම,ත්‍රස්තවාදය මර්දනය,සටන් කිරීම(ඒක කොහොමත් කරනවනේ:rofl:),ප්‍රාණ ඇපකරුවෝ මුදාගැනීම,මත්ද්‍රවය වෙලඳාම මර්ධනය වගේ ඒවා.
    මුන්ගේ Nickname තමා මේවා....The Teams, The Green Faces

    ඒ වගේම ආදර්ශ පාටය තමා. "The Only Easy Day Was Yesterday" කියන ඒක.(අපිට නම් හෙට නේ..:D)
    මුන් සම්බන්ද උන mission තමා මේ...
    Vietnam War
    Multinational Force in Lebanon
    Operation Urgent Fury
    Achille Lauro hijacking
    Operation Just Cause
    Operation Desert Storm
    Operation Restore Hope
    Battle of Mogadishu[2]
    Operation United Shield
    Operation Enduring Freedom
    Operation Red Wings
    Operation Iraqi Freedom
    Maersk Alabama hijacking
    Death of Osama bin Laden

    අහලා තියෙන්නෙත් ඔච්චරයි..ඒකත් එකක් ගේම් එකක්.

    මේ යන සෙට් 1ක මේ මේ අංශ ගැන දන්නවලු.(මම ඒ තිබ්බ ටික වලින්ම දැම්මා නැත්තම් ඕවට සින්හල කොහොම කොටන්ටද? )
    Sniper,
    Breacher,
    Communicator,
    Maritime/Engineering,
    Close Air Support, Corpsman, Point-man/Navigator, Primary Driver/Navigator (Rural/Urban/Protective Security), Heavy Weapons Operator, Sensitive Site Exploitation, Air Operations Master, Lead Climber, Lead Diver/Navigator, Interrogator, Explosive Ordnance Disposal, Technical Surveillance, and Advanced Special Operations.
    :oo::oo::oo:
    මේ තියෙන්නේ උන්ගේ ට්‍රේනින් එකේ ෆෝටො ටිකක්
    seal1_Navy_Seal_Training-s400x253-21714-580Navy-Seals-Training-Photo1.png


    95098-navy-seals-that-captured-osama-bin-laden.jpg


    ලෝකේ අමාරුම traning 1 දෙන්නේ මුන්ටලු

    easy+day.jpg


    ගොඩාක් වෙලාවට යන්නේ පොඩි සෙට් 1ක් විතරලු.:dull:

    seal.jpg



    navy-seal-4.jpg


    ආහ් මේ ඉන්නේ එයාලගේ ලොක්කෝ:D

    images


    හොද නම් ++සලකලා යන්න .:yes::yes:


     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    easy+day.jpg

    machan ekek marila needa ochchaarwelanam yata inna ba balahanko inna widiha mama ahala thiyanawa lankawe commando training eken aniwa ekek dennek marennama onalu (ape un kiyanne) echcharatama amarulu eka