ou bn..oka horek..Horata Kiribathgoda Hospital eke wada karanne??

උබට මොකක්ද උන case එක?
මචං උනේ මොකක්ද කියල හරියට දාපං. එහෙම නැතුව ඔය කරන වැඩේ එච්චර හරි නෑ.
ටීවි එකේ රඟපු රැඟිල්ලටමාත් මුලදි දෙයියෙක් වගේ සර් කෙනෙක් වෙන්ඩ ඇති කියල හිතුවෙටීවි එකේ රඟපු රැඟිල්ලට
මූ හරියට ලෙඩ්ඩු බලන්නෙ නෑ
තනිකර බිස්නස් එකක් කරන්නෙ
පොත් විකුණනව
අර පාමසියෙන් ගන්ඩ කියල පාමසිවල නමුත් කියනව
තව කතා නං ගොඩක් මට කිව්වෑකි
බිස්නස් තමා මචං හැමෝම කරන්නෙ.
uba meyagen beheth gaththada?
antidepressent dunnada?
buwata psychiatrists MD degree ekak na neda?