uba meyagen beheth gaththada?
antidepressent dunnada?
buwata psychiatrists MD degree ekak na neda?
ඔහොම කතාවකුත් තව කෙනෙක් කිව්ව තමා

uba meyagen beheth gaththada?
antidepressent dunnada?
buwata psychiatrists MD degree ekak na neda?

යකෝ මම වින්ලංක එකේ දවස් 6ක් නැවතිල හිටිය
රුපියල් 65000ක් විතර නිකං නාස්ති වුණා
මූ මාත් එක්ක හොඳට කතා කෙරුවෙ පළවෙනි දවසෙ විතරයි..
ඩිස්චාජ් කරනකොට අඩුම ගානෙ මචං රෝග නිශ්චය තුණ්ඩුවක් නෑ. කිසිම වාර්තාවක් නෑ

Indikata pissek wage pissek kiyala banapu kalema mata theruna me porata thama pissu kiyala,pissekuta samaniyen banine na ehema baninawa nam e thawath pissek wenna one

minihata MD degree ekak na.
peradeniye psychiatrists MSc ekak thiyenne ...
oka hindama mama yanna hithalath giye na![]()
apo ow oka tv eke bana kiwwata ,oka lagata yana leddu ekka hariyata katha karalawath nemei beheth denne

දොස්තර පට පට ගාල ලෙඩ්ඩ බලනව. ලෙඩා නැගිට්ට ගමං ටිං ගාල බෙල් එක ගහනව. මාව එක මිනිත්තුවක් බලල නෑ 