nayananda kumaranayake

AnuradhaRa

Well-known member
  • මෙයාට අහු වෙන්ඩ එපා :yes: අත්දැකීමෙන් කියන්නෙ

    hqdefault.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නිවන් දකින්න ට්‍රයි ඛරපන්
    මාත් දෑන් එහ්‍රහමයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මචං උනේ මොකක්ද කියල හරියට දාපං. එහෙම නැතුව ඔය කරන වැඩේ එච්චර හරි නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • උබට මොකක්ද උන case එක?

    මූ හරියට ලෙඩ්ඩු බලන්නෙ නෑ
    තනිකර බිස්නස් එකක් කරන්නෙ

    පොත් විකුණනව
    අර පාමසියෙන් ගන්ඩ කියල පාමසිවල නමුත් කියනව
    තව කතා නං ගොඩක් මට කිව්වෑකි
     

    AnuradhaRa

    Well-known member
  • මචං උනේ මොකක්ද කියල හරියට දාපං. එහෙම නැතුව ඔය කරන වැඩේ එච්චර හරි නෑ.

    මාත් මුලදි දෙයියෙක් වගේ සර් කෙනෙක් වෙන්ඩ ඇති කියල හිතුවෙ :yes: ටීවි එකේ රඟපු රැඟිල්ලට
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මූ හරියට ලෙඩ්ඩු බලන්නෙ නෑ
    තනිකර බිස්නස් එකක් කරන්නෙ

    පොත් විකුණනව
    අර පාමසියෙන් ගන්ඩ කියල පාමසිවල නමුත් කියනව
    තව කතා නං ගොඩක් මට කිව්වෑකි

    බිස්නස් තමා මචං හැමෝම කරන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • uba meyagen beheth gaththada?
    antidepressent dunnada?
    buwata psychiatrists MD degree ekak na neda?

    යකෝ මම වින්ලංක එකේ දවස් 6ක් නැවතිල හිටිය
    රුපියල් 65000ක් විතර නිකං නාස්ති වුණා
    මූ මාත් එක්ක හොඳට කතා කෙරුවෙ පළවෙනි දවසෙ විතරයි..
    ඩිස්චාජ් කරනකොට අඩුම ගානෙ මචං රෝග නිශ්චය තුණ්ඩුවක් නෑ. කිසිම වාර්තාවක් නෑ