nayananda kumaranayake

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,465
    28,289
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ මම වින්ලංක එකේ දවස් 6ක් නැවතිල හිටිය
    රුපියල් 65000ක් විතර නිකං නාස්ති වුණා
    මූ මාත් එක්ක හොඳට කතා කෙරුවෙ පළවෙනි දවසෙ විතරයි..
    ඩිස්චාජ් කරනකොට අඩුම ගානෙ මචං රෝග නිශ්චය තුණ්ඩුවක් නෑ. කිසිම වාර්තාවක් නෑ

    minihata MD degree ekak na.
    peradeniye psychiatrists MSc ekak thiyenne ...
    oka hindama mama yanna hithalath giye na :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    Indikata pissek wage pissek kiyala banapu kalema mata theruna me porata thama pissu kiyala,pissekuta samaniyen banine na ehema baninawa nam e thawath pissek wenna one
     

    AnuradhaRa

    Well-known member
  • Indikata pissek wage pissek kiyala banapu kalema mata theruna me porata thama pissu kiyala,pissekuta samaniyen banine na ehema baninawa nam e thawath pissek wenna one

    මටත් මතකයි මචං ඒ සීන් එක

    නිවේදිකාව බ්‍රේක් එකකට යන්ඩ හදනව, මූ ඒත් බලෙන්ම වෙලා අරං බැන බැන හිටිය :D
     

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    apo ow oka tv eke bana kiwwata ,oka lagata yana leddu ekka hariyata katha karalawath nemei beheth denne
     

    AnuradhaRa

    Well-known member
  • apo ow oka tv eke bana kiwwata ,oka lagata yana leddu ekka hariyata katha karalawath nemei beheth denne

    :yes:

    මීගමුවෙ ගල්කන්ද හන්දියෙ ලයිෆ් සෙන්ටර් එකේ ඩොක්ටර්ගෙ කාමරේ දොර ගාව ඉන්නව එකියක්. ඉස්සර හිටිය තඩි මිනිහෙක්
    ඌ ටක් ගාල අස්සට දානව අපිව :rofl: දොස්තර පට පට ගාල ලෙඩ්ඩ බලනව. ලෙඩා නැගිට්ට ගමං ටිං ගාල බෙල් එක ගහනව. මාව එක මිනිත්තුවක් බලල නෑ :rofl: