Online payment කරන්න bill ගෙවන්න reload දාන්න මේ bnk එක හොඳද..
පඩිය වැටෙන්නෙ දැන් ඒකට...
පඩිය වැටෙන්නෙ දැන් ඒකට...
original document eka nethi karagatta neda ?FD ehema dala ganna giyama patha liyum liyala denna ona.
නෑ බං. ඔක්කොම තියෙද්දී.original document eka nethi karagatta neda ?
Mata nam NDB bank eka gena wenas athdekimak thiyenne. langadi Galle Branch ekata giya FD ekak danna. maara customer service ekak mata lebune. Friendly efficent Service eka dekkama Mata hithuna me lankawe bankuwak da kiyalaaath.නෑ බං. ඔක්කොම තියෙද්දී.
තුන් පාරක් ම ඔහොම උනා.
මම branchers පහකට වැඩිය ගිහින් තියෙනවා. දැකපු දෙයක් තමා අනිත් pivate bank වගේ වැඩ කරන ewun active නැහැ. ඔක්කොම අය වැඩ කරන්නේ වෙලාව යවා ගන්න එක එකාට බොලේ පාස් කර කර.
) Mama e officer ta personally Thanks karalath awaaa.