මචන්ලා, උබල කව්රුහරි දන්නවද NDB බැංකුවේ Recruitment Process එක ගැන. ඒ කිව්වේ ඉන්ටවීව් කීයක් තියෙනවද ? Test එහෙමත් තියෙනවද? කාත් එක්කද ඉන්ටවීව් තියෙන්නේ? ඒ වගේ දන්න කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ. මට ඉන්ටවිව් එකක් කෝල් කරලා තියෙනවා. ලොකු උදව්වක් බන්ස් ල.





