NDB Recruitment Process

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා, උබල කව්රුහරි දන්නවද NDB බැංකුවේ Recruitment Process එක ගැන. ඒ කිව්වේ ඉන්ටවීව් කීයක් තියෙනවද ? Test එහෙමත් තියෙනවද? කාත් එක්කද ඉන්ටවීව් තියෙන්නේ? ඒ වගේ දන්න කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ. මට ඉන්ටවිව් එකක් කෝල් කරලා තියෙනවා. ලොකු උදව්වක් බන්ස් ල.:yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eka eka position wala hatiyata tamai bn
    kelinma interview call kara nam no exam, samahara positions walata exam tiyenawa.
    interviews nam itin wadima 3k witara tiyey.
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    මොකා එක්ක තිබ්බත් බං ප්‍රායෝගික පරීක්ෂණේකට ලෑස්ති වෙලා පලයන්.මොකද call centerනෙ.