NDB Wealth & First Capital - මගේ අද්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    3,226
    5,950
    113
    Ow machan compared to NDB first capital hodai.
    First Capital ලගේ Bank එකක් තියනවා..ද පුයිවට් බැන්ක් එකක් ??
    සේවා කාලය අත්දැකීම් කොච්චරද ?
    විනිමය සුරැකුම්පත් එකේ රෙජිස්ටද ? හොයලා බලන්න ..දාන්න කලින්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Active member
  • Jul 2, 2023
    359
    242
    43
    NDB wealth management - 1 millions
    අවුලක් නෑ, කස්ටම් සවිස් හොදයි .මුලදී අවුල් තිබ්බා ..පස්සේ මම කම්ප්ලේන් කලා..දැන් හරි ඒක.. ඔන්ලයින් වෙබ් ඇක්සස් දීලා තියනවා, ෂේප් , ලගදි හදිස්ියක් වෙලා 1 ලැක් ගත්තා . අවුලක් නෑ ..දවසින් බෑන්ක් එකට එවනවා. මෙයාලගේ සෑහෙන අවුරුදු ගාණක් තියනවා..ඒනිසා විස්වාසයි ..කියලා හිතෙන නිසා දැම්මා..සියයට 16.5 ක් ගෙවනවා.. NDB money fund plus දැම්මා...හැබැයි මෙයාලා කියන්නේ ..රේට් එක ඩයනමික් එකක්..එෆ් ඩී වලට වඩා අඩු වෙන්නෑ කියලා..ටැක්ස් කැපෙන්නේ නැහැ..කෝපරේට් ඩෙබ්ස් වලට දාලා තියෙන්නේ
    කම්ප්ලෙන් කළේ කොහොමද මචං? හොට්ලයින් ද?
    Money fund එකේ මම දැම්මේ එකේ rates පහලවයි ගනට අඩු වෙලා දැන් නම්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,226
    5,950
    113
    කම්ප්ලෙන් කළේ කොහොමද මචං? හොට්ලයින් ද?
    Money fund එකේ මම දැම්මේ එකේ rates පහලවයි ගනට අඩු වෙලා දැන් නම්.
    හොට්ලයින් කතා කරලා .කිව්වා..පහුවදා ඉදන් එයා හැදුනා..මේල්වලට අමතරව වට්ස්ඇප් කරනවා ..
    ඔව් එහෙම අඩුවෙනවා මචං. ෆික්ස් රේට් නෑ...මොනම එකකවත්

    මම Money fund ඉදන් Money fund ප්ල්ස එකට අප්ඩේට් කලා
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Active member
  • Jul 2, 2023
    359
    242
    43
    First Capital ලගේ Bank එකක් තියනවා..ද පුයිවට් බැන්ක් එකක් ??
    සේවා කාලය අත්දැකීම් කොච්චරද ?
    විනිමය සුරැකුම්පත් එකේ රෙජිස්ටද ? හොයලා බලන්න ..දාන්න කලින්
    First Capital අයිති ජනශක්ති group එකට මම දන්න විදියට. Custodian ඉන්නේ BOC
     
    EzioAuditore

    Active member
  • Jul 2, 2023
    359
    242
    43
    හොට්ලයින් කතා කරලා .කිව්වා..පහුවදා ඉදන් එයා හැදුනා..මේල්වලට අමතරව වට්ස්ඇප් කරනවා ..
    ඔව් එහෙම අඩුවෙනවා මචං. ෆික්ස් රේට් නෑ...මොනම එකකවත්

    මම Money fund ඉදන් Money fund ප්ල්ස එකට අප්ඩේට් කලා
    මාත් ටිකක් බලලා කරන්න ඕනේ.
    Email එකක් දාලා එක fund එකකින් තව එකකට මාරු කරගන්න පුළුවන්ද මචං?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,226
    5,950
    113
    මාත් ටිකක් බලලා කරන්න ඕනේ.
    Email එකක් දාලා එක fund එකකින් තව එකකට මාරු කරගන්න පුළුවන්ද මචං?
    yes. පුලුවන් තරම් එකවුන්ට් රිලේෂන්ෂිප් මැනේජර් එක්ක කන්ටැක්ට් තියාගනින්...
     
    • Like
    Reactions: EzioAuditore

    topkollek

    Well-known member
  • May 22, 2014
    31,939
    1
    42,256
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටින් එකක් ඔනද එතකොට ?

    Interest ekatada?

    In a strategic move concerning Unit Trusts, the budget imposes income tax on both Unit Trusts and Unit Holders. The Unit Trust will thus now be obligated to disclose information on the underlying income of the Unit Holder. Non-compliance would result in the Unit Trust being deemed ineligible for conducting business and taxed as a company. Specific provisions are already outlined in the law to determine the pass-through status of Unit Trusts.

    http://bizenglish.adaderana.lk/taxa...phers-implications-of-sri-lankas-2024-budget/
     
    EzioAuditore

    Active member
  • Jul 2, 2023
    359
    242
    43
    oya 2kama aul mata nam.

    interest adu unath sampath & combank moneymarket thama
    Bank wala nam ganudenu karana eka pahadui thamai mewata wada godak. Wasi awasi thiyenawa krama dekema 🫠

    In a strategic move concerning Unit Trusts, the budget imposes income tax on both Unit Trusts and Unit Holders. The Unit Trust will thus now be obligated to disclose information on the underlying income of the Unit Holder. Non-compliance would result in the Unit Trust being deemed ineligible for conducting business and taxed as a company. Specific provisions are already outlined in the law to determine the pass-through status of Unit Trusts.

    http://bizenglish.adaderana.lk/taxa...phers-implications-of-sri-lankas-2024-budget/
    🥲🥲🥲
    ------ Post added on Dec 12, 2023 at 3:18 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,450
    13,325
    113
    Malfoy Manor, Wiltshire, England.
    oya 2kama aul mata nam.

    interest adu unath sampath & combank moneymarket thama dala thiyenne.
    ndb wealth, CAL eke wage gov securities only, gov securities + fd etc, wage godak unit trust funds thiyenawane, ewage naneda sampath eke? money market account kiyala thiyena ekama eka option ekai neda?

    + sampath money market account interest eka 9% per annum neda? sampath 3 month fd 12% annual interest (AER) thiyenawane?
    https://www.sampath.lk/personal-ban...oney-Market-Account?category=personal_banking
    https://www.sampath.lk/rates-and-charges
     
    Last edited:

    සම්පත් බැංකුවේ money market account එක unit trust එකක් යටතට වැටෙන්නේ නෑ නේද? ඔය investment bank වල money market account එකයි සාමාන්‍ය බැංකු වල money market account කියන්නෙයි එකිනෙකට වෙනස් ඒව මම හිතන්නේ.

    කවුරුහරි දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කරන්න පුළවන්කමක් තියෙනවනම්.
    ------ Post added on Dec 12, 2023 at 4:36 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    5,421
    7,402
    113
    ndb wealth, CAL eke wage gov securities only, gov securities + fd etc, wage godak unit trust funds thiyenawane, ewage naneda sampath eke? money market account kiyala thiyena ekama eka option ekai neda?

    + sampath money market account interest eka 9% per annum neda? sampath 3 month fd 12% annual interest (AER) thiyenawane?
    https://www.sampath.lk/personal-ban...oney-Market-Account?category=personal_banking
    https://www.sampath.lk/rates-and-charges

    Liquidity eka adune machan. loku amounts nisa FD unath daanna bayai