දාමුඅපි එකතු වෙලා සීට්ටුවක් දාමුද ?![]()
ehama karnna hitena welawata hoda kollata wecha de mathak karganinඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල
පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව![]()

මට ඊයෙ වැඩි වුණා බං. ගුලි කාලම නෑනෙ මමGuli kaala mind set eka wenas una wath da

උබට අරං මාරුවෙන්න නං වෙන්නෙ නෑ උබට ආයි ඒ අකවුන්ට් එකෙන් කිරියට එන්න වෙන්නෙත් නෑ ගෙදර ඉන්න වෙන්නෙත් නෑ
ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයිද දන්නේ නෑ.අපි එකතු වෙලා සීට්ටුවක් දාමුද ?![]()
ආයේ මොනාද. තමුන්ගේ වාරේ ආවම සල්ලි අරන් ඊට පස්සේ වාරික නොගෙව ඉඳියි.ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයිද දන්නේ නෑ.
ලංකාවටත් මෙහෙම කරන්න බැරිවෙයිද දන්නේ නෑටික දවසකින් අනුරාධ
සෝලෝ රයිඩර්, හැම මාසෙම 25 වෙනිදට ඩිල්ෂාන් ට සල්ලි දෙන්න
ඩිල්ෂාන්, ඔයා හැම මාසෙම 10 වෙනිදට සෝලෝ රයිඩර් ට සල්ලි දෙන්න
ubama oka kiwwama kawruth mukuth hitanne ne..ඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල
පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව![]()
රස්සාවක් විතරයි නොකරන්නෙගුලි කනවා
ritalin බොනවා
බල්ලෝ බලාගන්නවා
පුසෝ හුරතල් කරනවා
ණය ගන්නවා
මොනවද අනුරාධයෝ උබ මේකේ නොකරන්නේ??
දෛවය තමා සියල්ල තීරණය කරන්නෙubama oka kiwwama kawruth mukuth hitanne ne..