ndilshan1989 ගෙ ණය බේරුව

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගුලි කනවා
    ritalin බොනවා
    බල්ලෝ බලාගන්නවා
    පුසෝ හුරතල් කරනවා
    ණය ගන්නවා

    මොනවද අනුරාධයෝ උබ මේකේ නොකරන්නේ??
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,254
    10,161
    113
    ඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල

    පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව 😅
    ehama karnna hitena welawata hoda kollata wecha de mathak karganin :yes:
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Guli kaala mind set eka wenas una wath da
    මට ඊයෙ වැඩි වුණා බං. ගුලි කාලම නෑනෙ මම
    හැබැයි ඊයෙ හවස බයික් එක පදිනකොට වෙනද තරම් අවුල් ගතියක් තිබුණෙ නෑ :cool:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    thats it GIF
    උබට අරං මාරුවෙන්න නං වෙන්නෙ නෑ උබට ආයි ඒ අකවුන්ට් එකෙන් කිරියට එන්න වෙන්නෙත් නෑ ගෙදර ඉන්න වෙන්නෙත් නෑ 🤣
     
    • Wow
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,906
    1
    63,160
    113
    Mother Earth
    ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයිද දන්නේ නෑ.
    ආයේ මොනාද. තමුන්ගේ වාරේ ආවම සල්ලි අරන් ඊට පස්සේ වාරික නොගෙව ඉඳියි. 😁 අන්තිම අංක එන උන්ට හුප්පේ. 😣
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,844
    3,042
    113
    ටික දවසකින් අනුරාධ

    සෝලෝ රයිඩර්, හැම මාසෙම 25 වෙනිදට ඩිල්ෂාන් ට සල්ලි දෙන්න

    ඩිල්ෂාන්, ඔයා හැම මාසෙම 10 වෙනිදට සෝලෝ රයිඩර් ට සල්ලි දෙන්න
    ලංකාවටත් මෙහෙම කරන්න බැරිවෙයිද දන්නේ නෑ