අපේ මල්ලි කෙනෙක්ට Moratuwe NDT Polymer සෙට්වෙලා තියෙනවා.ඒ කොස් එක ගැන දන්න කව්රුහරි ඉන්නවද? ජොබ් එහෙම තියෙනවද? පොරට Jaffna Physical ලුත් සෙට් වෙලා තියෙන්නේ.
ෂර්ලොක් holmes;14746992 said:NDT උන් හැංගිලා ඇත්තේ.. තාම පොලිසියෙන් හොයනවා ඇති වලියෙන් පස්සේ...

ෂර්ලොක් holmes;14746992 said:NDT උන් හැංගිලා ඇත්තේ.. තාම පොලිසියෙන් හොයනවා ඇති වලියෙන් පස්සේ...

NDT ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඕනනම් Polymer ගැන නම් මම කියන්නම්. යන නොයන එක තමන්ගේ කැමැත්ත. හැබැයි මොන සිරිමත් ගියත් තෙල කෑවම ඉන්ජෝ එක්ක ඇරගන්න රෙද්ද උස්සගෙන යන්නේ.
kohomada bn polymer field eke thathwe?