NDT – BSc ප්‍රශ්න and කුහක කම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    e ithin pahasukam adui kiyana nisane. habai un serama nugegoda board wela thama A/L karanne. :P
    onta pahasukam wadi:oo:
    ඔව ඒක නම් ඇත්ත.. මගෙ යාලුවෙක් බදුල්ලෙන් දාල මෙහෙ පන්ති ගිහින් මොරටු ගියා... ඌ කොලබින්ම ලිව්ව නම් ඇපත් නෑ... :baffled: කොහොමත් පිනට ඉගෙන ගෙන රන්ඩු වෙන එකනම් අවාසනාව තමා.. රන්ඩු උනා කියල හෙට මුන්ගෙ ඔක්කොටම විශ්ව්විද්‍යාල තහනම් කලොත් ඔය අන්තරයොයි, ඉන්ජොයි ඔක්කොම එකට බෝඩ් අල්ලන් කෑ ගහනකොට මුන් වෙනුවෙන් කෑ ගහපු අපේ අවාසනාව ගැන කාට කියන්නද? :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    na me wage
    avatar385820_1.gif

    mas rasa athi nee! :cool::cool::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D:D labana athme balamo kukulo.
    PM ekak dannamkooo edaata :rofl::rofl:
    පරම්පරාවම පිනට කුනු කාලා ලොක්කොන්ගෙ පක්කලි සර්විස් කරලා තියෙන බව පේනවා.:P:P:P:P:P

    මුන් හිතාගෙන ඉන්නෙ ඉන්ජො නැතිවුනාම අපිට කන්න නැතිවෙනවා කියලා. විශේෂෙන්ම ලන්කාවෙ උන්:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පරම්පරාවම පිනට කුනු කාලා ලොක්කොන්ගෙ පක්කලි සර්විස් කරලා තියෙන බව පේනවා.:P:P:P:P:P

    මුන් හිතාගෙන ඉන්නෙ ඉන්ජො නැතිවුනාම අපිට කන්න නැතිවෙනවා කියලා. විශේෂෙන්ම ලන්කාවෙ උන්:P
    thama iganagannawa anathayo thopilata kana nathi wenne injo nathi unaama nemei kukulo gowiyo nathi wunahama.
    anathaya kiyala mona karannada :(
     
    baya wennepaa thaaththa job karapu ekek nemei job mawapu ekek :P
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇත්තම තත්වය බැලුවොත්.....

    * ඔය මොන උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අට පාස් නැති දේශපාලුවා ලඟ වැඩි දෙනෙකුට නැවෙන්න වෙනවා.

    * ඉංජිනේරු උපාධිය තියෙන ලංකාවේ ඉංජිනේරුවෙක් හම්බ කරනවට වඩා තුන් ගුණයක් හොරෙන් ඉතාලි පැනපු ඕ ලෙවල් වත් නැති එකා හොයනවා.

    * පරම්පරාවෙන් සල්ලි ආපු එකා කිසිම වැඩක් නොකර ආතල් එකේ ඉන්නවා.

    * ගණිකාවෝ පාර්ලිමේන්තු ගිහින් උපාධි/ පශ්චාත් උපාධි කාරයට වඩා හම්බ කරනවා.

    *
    තවත් ගණිකාවෝ නිළියෝ වෙලා රට වටේ වල්කම් කරල අන්තිමට සල්ලි කාරයෙක් අල්ලගෙන බැඳගන්නවා.

    * උපාධි කාරයෝ රු.10000 ට අට පාස් ග්‍රාමසේවක ලඟ වැඩ කරනවා.

    මේ නිසා මිනිසුන්ගේ උසස් පහත් බව තමන් ගත් අධ්‍යාපන සුදුසුකම් මත/ පෙනුම මත/ ශක්තිය මත/ සල්ලි මත/ බලය මත මැනීම විහිළුවක්. අනික අධ්‍යාපන සුදුසුකම් ලැබූ පමණින් තමා උසස් යයි සිතීමද විහිළුවක්.

    "
    මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ." (ජටිල සූත්‍රය)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :P:P:P:P:P:P anunge salli walin igena gannawata wada thamange salli walin igena ganna eka sapayi. :P:P:P:P

    ee athal eka koheda umbalata! lolz

    eke koheda gono aathal ekak :confused: :lol:
    e salli walin wena mokak hari karanna thibbane
    mona anathayekda manda

    me kukulata athal ekak enne lankawe anik eun horata free eke software pawichchi karanakota tho evama salli dela pawichchi karanakotada??

    amuthu kukulek :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thama iganagannawa anathayo thopilata kana nathi wenne injo nathi unaama nemei kukulo gowiyo nathi wunahama.
    anathaya kiyala mona karannada :(
    දැන් පානිය දාපන්. තොපිට වියදම් කරමු සල්ලි අපරාදෙ :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තම තත්වය බැලුවොත්.....

    * ඔය මොන උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අට පාස් නැති දේශපාලුවා ලඟ වැඩි දෙනෙකුට නැවෙන්න වෙනවා.

    * ඉංජිනේරු උපාධිය තියෙන ලංකාවේ ඉංජිනේරුවෙක් හම්බ කරනවට වඩා තුන් ගුණයක් හොරෙන් ඉතාලි පැනපු ඕ ලෙවල් වත් නැති එකා හොයනවා.

    * පරම්පරාවෙන් සල්ලි ආපු එකා කිසිම වැඩක් නොකර ආතල් එකේ ඉන්නවා.

    * ගණිකාවෝ පාර්ලිමේන්තු ගිහින් උපාධි/ පශ්චාත් උපාධි කාරයට වඩා හම්බ කරනවා.

    *
    තවත් ගණිකාවෝ නිළියෝ වෙලා රට වටේ වල්කම් කරල අන්තිමට සල්ලි කාරයෙක් අල්ලගෙන බැඳගන්නවා.

    * උපාධි කාරයෝ රු.10000 ට අට පාස් ග්‍රාමසේවක ලඟ වැඩ කරනවා.

    මේ නිසා මිනිසුන්ගේ උසස් පහත් බව තමන් ගත් අධ්‍යාපන සුදුසුකම් මත/ පෙනුම මත/ ශක්තිය මත/ සල්ලි මත/ බලය මත මැනීම විහිළුවක්. අනික අධ්‍යාපන සුදුසුකම් ලැබූ පමණින් තමා උසස් යයි සිතීමද විහිළුවක්.

    paramparawen ena salli kathawa ara oya hama ekinma penne anik eungen udata enna puluwan molaya. eekai wadagath.. adyapanaya nemei.. upadi dagana nikan inna eun innawa e mole thiyana eun nemei. hard disk. un wadak naa. un usas naa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eke koheda gono aathal ekak :confused: :lol:
    e salli walin wena mokak hari karanna thibbane
    mona anathayekda manda

    me kukulata athal ekak enne lankawe anik eun horata free eke software pawichchi karanakota tho evama salli dela pawichchi karanakotada??

    amuthu kukulek
    පිනට ආතල් ගන්න එක පරම්පරාවෙම පුරුද්දද කොහෙද? :lol:උඹෙ තාත්තා මහ ලොකු පොරක් නම් සල්ලි දීලා ඉගෙනගනින්. මොකටද පිනට ඉගෙනගන්නෙ.:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eke koheda gono aathal ekak :confused: :lol:
    e salli walin wena mokak hari karanna thibbane
    mona anathayekda manda

    me kukulata athal ekak enne lankawe anik eun horata free eke software pawichchi karanakota tho evama salli dela pawichchi karanakotada??

    amuthu kukulek :lol:

    thamange salli wiyadan korana eke athal eka dannathi umbala mona kabboda ban... bsc ekema ellila idin :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    paramparawen ena salli kathawa ara oya hama ekinma penne anik eungen udata enna puluwan molaya. eekai wadagath.. adyapanaya nemei.. upadi dagana nikan inna eun innawa e mole thiyana eun nemei. hard disk. un wadak naa. un usas naa
    පුදුමෙ කියන්නෙ කැම්පස් ඉන්න හුඟක් එවුන්ට ඔය මොලේ නැති එකයි:P