need a car for rent

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    යාලුවනේ. ලබන මාසේ පාවිච්චියට කාර් එකක් රෙන්ට් එකට ඕනේ. බජට් එක දවසකට 2000-2300ක් වගේ. වාහනේ වැඩිය දිවෙන්නේ නෑ. ලංකාවේ ඉන්න ටිකට විතරයි. ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා. හැච් බැක් එපා. වාහනයක් රෙන්ට් එකට දෙන්න පුලුවන් අය ඉන්නවනම් PM කරන්න
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,193
    3,316
    113
    Maligawatta
    Diesel three-wheel ekak thiyanawa
    Dawasata 1000i
    Dennada?

    286448photo0200jpg.jpg
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    කොච්චර විතර කිලෝමීටර් දිවෙයිද?
    laga laga witharai machan, dura yanawanam yanne thaththage wahane
    uparima 2000k diwei,,, uparimamama, samannen 1000k 1500k thama. hugak dawasata diwenne nathi wei

    oya wage rextron ekak thaththage thiyenne, mage gaman walata eka illanawata wada lesi ibbekgen pihatu illanawa. eth pawle gaman walata yanne eke

    e nisa wahane uparima prawesam wenawa. bayawenna epa
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apo tiyenwawa mchn net eke balanna nattan hit ad eke...3000 per day wlaata axio wage ekak ganna puluwan...uba self drive ne?with driver ita wada wediy...