Need a good Bluetooth mouse from daraz

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,294
    639
    113
    එලියට යන්න බෑරි නිසා ගෙන්න ගන්න තමඉ හිතන් ඉන්නේ .No other options only Daraz.සො හොද එකක් හොයලා ඩියල්ලකො.

    Bluetooth unoth hodai අයෙ එක එක කෑලි ගහන්න ඌනි නෑ lap 1 ta​

     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    1628091695857.png

    Using this Prolink PMW5008 for more than a year now, no issues.

    try here https://www.sala.lk/product/s/mouse
     
    • Like
    Reactions: Kolama and NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    link eka dapanko
    දැන් PMW5008 නැ , එන්නේ PMW5009 වගේ
    daraz නම් සත පහකට sure නැ fake items වැහි වැහැල, original ද කියල බලල ගන්න, මන් නම් ගත්තේ shop එකකින්
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක බ්ලූටූත් නෙමෙයි නේද ?

    View attachment 137775
    Using this Prolink PMW5008 for more than a year now, no issues.

    try here https://www.sala.lk/product/s/mouse
    මේක බ්ලූටූත් නෙමෙයි නේද ?
    ------ Post added on Aug 4, 2021 at 10:48 PM
     

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    A4Tech/Logitech brand nam baya nathuwa recommend karanna puluwan. Original da balala ganna. high copy jarawa nathuwa.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    Daraz ada original dila heta fake items denawa. Sure nette ekai :baffled:
    මසුරන් දන්න ඕනා...රිවිව්ස් බලලා ගන්න බැහැ එකෙන්. පට්ට හොර ගුහාවක්. හොද එකක් හම්බීම එහෙම පිටිම වාසනාවක්.
     
    • Love
    Reactions: Nanosudha

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,715
    2,581
    113
    Kadawatha, Sri Lanka
    දැන් PMW5008 නැ , එන්නේ PMW5009 වගේ
    daraz නම් සත පහකට sure නැ fake items වැහි වැහැල, original ද කියල බලල ගන්න, මන් නම් ගත්තේ shop එකකින්
    Daraz eke Darazmall eke innava Prolink seller. e seller account eka karanne SALA eken. Genuine warranty. ape ekek speakers (Sonicgear page eken, SALA karanne) aran weda karanne nathuwa thibila unta inform kalaama, tak gaala maaru karala dunna.