Need a help

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
Machanlaa mama mage Gmail eken kellekge yahoo mail ekata mail ekak yawwa... :D machan eth eyage mail eke e pics penne naha luu.... :no::no: :( nikan kotu kotu peenne luu.... machan ane ei ehema wenne...?? mata e pics balanna widiyak kiyannakooo...!!!

ane me meil eka penna gatthoth wade goda machanlaa... eka nisa plzzz mata help ekak denna

(anika mail eka yawwata passe mage eketh penne naha)
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සමහරක් වෙලවට ඊ මේල් වල පික්ස් අයින් කරන වෙලවල් තියෙනවා.
    ෆොවඩ් කරාට මුලින්ම දාපු එක්කේනා අයින් කරොත් ෆොවඩ් කරපු අයට පෙන්නෙත් නැ මන් හිතන්නේ
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සමහරක් වෙලවට ඊ මේල් වල පික්ස් අයින් කරන වෙලවල් තියෙනවා.
    ෆොවඩ් කරාට මුලින්ම දාපු එක්කේනා අයින් කරොත් ෆොවඩ් කරපු අයට පෙන්නෙත් නැ මන් හිතන්නේ

    නැහැ නැහැ මේවා group එකකින් එවන ඒවා බන්... ඒවා එහෙම අයින් කරන්නේ නැහැ... අනික හොදට තියෙන ඒවා දැම්මම මගේ ඒවත් පේන්නේ නැහැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Machanlaa mama mage Gmail eken kellekge yahoo mail ekata mail ekak yawwa... :D machan eth eyage mail eke e pics penne naha luu.... :no::no: :( nikan kotu kotu peenne luu.... machan ane ei ehema wenne...?? mata e pics balanna widiyak kiyannakooo...!!!

    ane me meil eka penna gatthoth wade goda machanlaa... eka nisa plzzz mata help ekak denna

    (anika mail eka yawwata passe mage eketh penne naha)

    Machan umba email yawapu widiha kiyapan balanna
    Images attache karalada yawwe?
    Nathnam wena site ekaka thiyana pics walata link karalada yawwe?
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    machan samahara email wala photos load wennam e a mail eke udenma pennanawa "load images" keyala ekak eka click karapan aniwa image load wi

    menna mehema

    rihheb.jpg