මචන්! මට SLIIT එකෙ Degree එකක් කරන්න ආසයි! එත් මම A/L කරේ නැ, ඒ නිසා මට SLIIT එකට යන්න පුලුවන්ද? මට ඔන Computer side එකෙන් Degree එකක්. කාට හරි පුලුවන්නම් Info දාපන්කො! Software engineer ඇරෙන්න හොද Degree මොකද Software engineer හැමොම දන් කරනවනෙ එකයි!! යිස්තුති!




