Need A Vehicle Max Budget 35Laks

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා වහනයක් ඕනි මට idea එකක් නෑ වැඩිය වාහන ගැන උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ 35 - 36 වගේ ඒ ගානට යන හොඳ වාහන මොනාද තියෙන්නේ දැනට හිත ගියේ Toyota Noah එකකට වාහන ගැන දන්නා උන් පොඩ්ඩක් උදව් කරපල්ලකෝ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Micro Kyron SUV eka chaterda?
    fitted.webp
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,726
    8,509
    113
    In Your Heart
    Machan Xtrail , Honda CRV,Grand vitara ekak wage ganin. Car nam lankawata set na ban parawal chora . eth 7 seater ekak nam tuscon ekath balapan habei 38kata wage ganna puluwan wei