ACCA / CIM / CIMA Help..

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    එහෙම මොකක්ද වැඩියෙන් Advance කියල කියන්න බෑ බන්.. මේ දෙකම focus කරන්නෙ section දෙකක් නොසා.. ACCA Financial accounting side එක වැඩී,, CIMA management accounting side එක වැඩී..

    Job එකනම් තීරනය වෙන්නෙ ACCA ද CIMA ද කියන එක අනුව නෙවේ ගොඩක්ම උබේ qualities අනුව මචන්.. (Audit side එකට ගොඩක් ACCA , Management side එකට ගොඩක් CIMA)

    Time එකක්නම් කියන්න බැ බන්.. ඒක උබ exam කරන විදිහෙන් තමයි..

    ACCA ful time කරොත් කොච්චර කාලයක් යයිද මචන්....:confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ACCA ful time කරොත් කොච්චර කාලයක් යයිද මචන්....:confused:



    එහෙම කාලයක් කියන්න බෑ බන්.. උබල exam repeat උනොත් එහෙම කල් යනවනෙ බන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ca වලට වැඩිය අමාරුද?
    උඹ කරාද? කොච්චර කාලයක් ගියද?



    ඔය ඉතින් බය කරනවනේ.....:angry:


    උබ අහල තියන ඒව සාපේක්ශයි මචන්.. සමහරුන්ට CA අමාරුයි, සමහරුන්ට ACCA අමාරුයි බන්..

    CA ගොඩක්ම බලන්නෙ SLAS , SLFRS ටික, ACCA
    බලන්නෙ IAS , IFRS ටික.. ඕව කරන කෙනා අනුව අමාරුද ලේසිද කියන එක වෙනස් වෙනව බන්.. :yes:
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    උබ අහල තියන ඒව සාපේක්ශයි මචන්.. සමහරුන්ට CA අමාරුයි, සමහරුන්ට ACCA අමාරුයි බන්..

    CA ගොඩක්ම බලන්නෙ SLAS , SLFRS ටික, ACCA
    බලන්නෙ IAS , IFRS ටික.. ඕව කරන කෙනා අනුව අමාරුද ලේසිද කියන එක වෙනස් වෙනව බන්.. :yes:

    :love::love:
    ACCA කරනවානම් කොහෙද කරන්ඩ හොඳ මචන්...
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mulinma katha karannam CIMA gana, oyage interest eka management accounting, entrepreneurship, finance wage areas nm CIMA karanna.. oka thama 3 pillars kiala kianne oya okkoma cover wenawa + financial accounting habei deep nah taxation auditing kiana areas

    ACCA kianne fully dedicated Accounting qualification ekak. Financial accounting, Management accounting, Auditing, Taxation kiana areas cover wenawa. oyata kamathi area ekakta specialize wenna puluwani (mn kle finance performance specialize vdhta P4 P5 ape kale). dn recently syllabus exam structures wenas kala.. Papers combination karala subjects content examination methods wenas kala. Excel eke karanna oni ape kale paper based (2015 ). within 3yrs sahenna develop kala ACCA examination cycles pawa dn wenas

    CA or ICASL kianne ACCA local version eka Sri Lankan standards thama balanne. habei loku wenask nah standard eka hariyata gaththoth

    CA & ACCA mainly differentiate wenne oya lankawe work karanawanm. ACCA member unata oyata bah PLC companies wala audit reports sign karanna ekata CA oni wenawa

    content wise, areas anuwa oya kamathi qualification eka select karaganna

    ACCA & CIMA mn kle Mercury eke.. dn apita hitiya aya nah wena wenama inne

    CIM gana kiyuwoth oya marketing asainm karanna amaru nah kiyuwata amarui final stages branding cases scenarios tiyenne

    mewa gana mn dapu comments athi balanna