Need Help කැඩුම් බිදුම් වෙදකම
මචන්ලා හෙල්ප් එකක් ඕනේ , මම kelaniya campus එක degree holder කෙනක්. මම account side එකන් ජොබ් එකක් කරනවා. අපේ සියා කෙනක් කැඩුම් බිදුම් වෙදකම කලා ගොඩක් ඉස්සර. මන් අසයි වෙදකම ඉගෙන ගන්න. මන් gampaha wickramarachi එකත් බැලුව එකත් බැ කිව්වා බන්.
උබල දන්න place එකක් තියනවද මට ඉගෙන ගන්න. දන්න වෙදෙක් හරි කමක් නැ ගිහින් පුරුදු වෙන්න.