Swimming help (need advice for beginner)

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මම දැන් මාස 2 විතර ඉදන් Swimming class එකකට යනවා , මගේ progress එක හොදටම මදි
    මට ඉක්මනට හති වැටෙනවා ටිකක් දුර එක දිගට යන්න බැහැ .
    හැබැයි මට එහෙමෙ මහන්සියක් නැහැ දුවනකොට හරි වෙන මහන්සි වෙලා වෙන සපෝර්ට් එකක් කරනකොට
    youtube එකේ තියන චැනල් වල video බැලුවට ගොඩ දාගන්න බැහැ ,
    හැබැයි මම කෝච් කියල දෙන විදියට කරනවා ඒ උනාට මගේ progress එක හොදටම මදි , එතුමා කියන්නේ මගේ technique වල අව්ලක් නැහැ කියලා , මම හිටන්නේ මගේ මොකක් හරි mistake එකක් ඇති කියල කෝච්ට පෙන්නේ නැති ,
    කව්රු හරි කෙනෙක් මේ ගැන මට උපදෙසක් දෙනවද , freestyle එක වගේ පීනනකොට එක දිගට යන්න හරි අමාරුයි මහන්සික් වෙලා හුස්ම ගන්න බැරි වෙනවා
    ලංකාවේ Facebook හරි page එහෙමත් නැහැනේ මේවා ගැන අහන්න , අනේ දන්න කෙනක් හෙල්ප් කරන්න
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    tikak cardio karanna,
    ikmta hathi watenne haiyen swim karaddi ne issella slow steady swim karanna breathing hariyata allagena, godak wegen kick karannath ona na

    ------ Post added on Jan 25, 2022 at 10:51 PM
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    tikak cardio karanna,
    ikmta hathi watenne haiyen swim karaddi ne issella slow steady swim karanna breathing hariyata allagena, godak wegen kick karannath ona na

    ------ Post added on Jan 25, 2022 at 10:51 PM

    අනේ මන්ද මාව පැනික් වෙනවද මන්ද කියල , මම හිමින් තමයි කරන් යන්න හදන්නේ ඒ උනාට ටිකක් දුර ගියාම හති වැටෙනවා
    ස්ටෝර්ක් හතරක් ගිහින් එලග එක යන්න හදනකොට මහන්සි .
    මට කිසිම මහන්සියක් නැහැ දුවනකොට , සාමාන්යෙන් 4KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා

    breathing practice karanna.
    relax wela float wenna train karanna.
    float වෙන්න එහෙම ගැටළුවක් නැහැ , bubbles එහමේ කරනවා හොදට .
    head up , head down kick කරගන එකදිගට යන්න අමාරුයි 10M විතර යනකොට මහන්සි , මොකක් හරි අව්ලක් කියල හිතෙනවා , සාමාන්යෙන් 4KM-5KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව
    මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා
    ------ Post added on Jan 25, 2022 at 11:01 PM

    @coyote_wile_e Thanks for the video
    ------ Post added on Jan 25, 2022 at 11:08 PM
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    cardio/stamina madi ekai awula
    matath essara amarui freestyle eka digata yanna
    eth dan eta wada godak puluwan
    weekend eke 1 dawasak diwata cardio/ stamina wedi wenne ne
    adu gane sathiyata dawas 3 4k wath one
    @milindasenarath
    machan stamina eka wadi karaganna oya monawada kare mama hitanne mage weak point ekak meka stamina
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    වතුර වල අවුලක් ඇත්තේ. ගෙදර වතුර බේසමක් පුරවල දෙපැත්තට පීනලා බලපන්.
     
    • Haha
    Reactions: nooby

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    jogging, HIT workout and cycling tama mama karanne (godakma jogging and HIT)
    sathiyakata adu gane 5-6 days
    loku welawak ne
    cycling tama 1.5 hours wage yanne
    anikwa nam 30min wage
    ado sahenna burn karanawa ne uba
    ubata mama kiyana eka threnawa athi ne api oya wage jogging, cycling wakata wadiya swimming karanna giyama mahansi ena eka .
    anyway thanks machan
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    jogging, HIT workout and cycling tama mama karanne (godakma jogging and HIT)
    sathiyakata adu gane 5-6 days
    loku welawak ne
    cycling tama 1.5 hours wage yanne
    anikwa nam 30min wage
    Jogging daily karama monawada health benefits bro. Kettu wen nadda.. Cholesterol burn kohomada?
    Stamina walin mokakda support eka

    අනේ මන්ද මාව පැනික් වෙනවද මන්ද කියල , මම හිමින් තමයි කරන් යන්න හදන්නේ ඒ උනාට ටිකක් දුර ගියාම හති වැටෙනවා
    ස්ටෝර්ක් හතරක් ගිහින් එලග එක යන්න හදනකොට මහන්සි .
    මට කිසිම මහන්සියක් නැහැ දුවනකොට , සාමාන්යෙන් 4KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා

    float වෙන්න එහෙම ගැටළුවක් නැහැ , bubbles එහමේ කරනවා හොදට .
    head up , head down kick කරගන එකදිගට යන්න අමාරුයි 10M විතර යනකොට මහන්සි , මොකක් හරි අව්ලක් කියල හිතෙනවා , සාමාන්යෙන් 4KM-5KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව
    මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා
    ------ Post added on Jan 25, 2022 at 11:01 PM

    @coyote_wile_e Thanks for the video
    ------ Post added on Jan 25, 2022 at 11:08 PM

    Colombo koheda ban swim training tiyenne
    ------ Post added on Jan 25, 2022 at 11:59 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    බ්‍රීදිං වල අවුලක් ඇත්තේ.පොඩ්ඩක් ඒ පැත්ත පුරුදු වෙන්න
     
    • Like
    Reactions: aneasarayana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මෙහෙම සීන් එකක් නෝට් කරා මම. අපිට swimming ක්ලාස් වල කියලා දෙන්නෙ ටෙක්නික් එකටනෙ හැබැයි ගම් වල (අනුරාධපුර/පොලොන්නරුව වගේ වැව් තියන පැතිවල) කොල්ලො පීනනවා ඕන දුරක් ගේමක් නැතුව.ඔලුවත් උඩ තියාගෙන පීනන්නෙ උන් (backstock නෙවෙයි freestyle).අපේ කෝච් කාරයා මැරෙන්න කෑගහනවා freestyle පීනනකොට ඔලුව උඩ තියාගෙන ඉන්න හැදුවොත්.ඔය ගමකට වගේ කාලයක් නවතින්න සෙට් වෙලා ඒ ගමේ කොල්ලො එක්ක වැව් වල ඩේලි නාන්න වගේ සෙට් උනොත් නං හරියට ගේමක් නැතුව ඕන දුරක් පීනන්න ඉගෙනගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා මටනං. මොකද අපිට ඕනෙ ස්විම්න් තරග වලට ගිහින් මෙඩ්ල් ගන්නවත් professional swimmer ඩෑල් වෙන්නවත් නෙවෙයිනෙ?ඕන ඇලක දොලක වැවක පැනලා ගේමක් නැතුව පීනන්නනෙ ඕන? සතියට දවසක් පැය දෙක ගානෙ පූල් අස්සෙ කෝච්ලගෙ බයිලා අහලා නං සිරාවට swimming ඉගෙනගන්න බෑ මට හිතෙන විදිහට.

    ප.ලි:- මටත් තාම හරියට පීනන්න බෑ. ටික කාලයක් swimming class ගිහිං අතඇරලා දැම්මා වැඩේ.මට හිතෙන දේ කිව්වෙ ටිපර් වෙලා එන්න එපා බේසිකයො ටික මේක දැකලා 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,425
    113
    Breathing අවුලක් ඇත්තෙ

    උබ පීනන එක නවත්තපු හැටියෙ අමාරුකම් ඔක්කොම නවතිනවනන් Breathing වෙන්න ඕනෙ
    ------ Post added on Jan 26, 2022 at 12:30 AM

    සාමාන්යෙන් 4KM-5KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව
    මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා
    Pace එක?
    ------ Post added on Jan 26, 2022 at 12:32 AM
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    224
    201
    43
    Mulinma back kick ekai breathing karannai hariyta purudu wenna, Okata thama godak kal yanne ita passe wade hari.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචන් මම දැන් මාස 2 විතර ඉදන් Swimming class එකකට යනවා , මගේ progress එක හොදටම මදි
    මට ඉක්මනට හති වැටෙනවා ටිකක් දුර එක දිගට යන්න බැහැ .
    හැබැයි මට එහෙමෙ මහන්සියක් නැහැ දුවනකොට හරි වෙන මහන්සි වෙලා වෙන සපෝර්ට් එකක් කරනකොට
    youtube එකේ තියන චැනල් වල video බැලුවට ගොඩ දාගන්න බැහැ ,
    හැබැයි මම කෝච් කියල දෙන විදියට කරනවා ඒ උනාට මගේ progress එක හොදටම මදි , එතුමා කියන්නේ මගේ technique වල අව්ලක් නැහැ කියලා , මම හිටන්නේ මගේ මොකක් හරි mistake එකක් ඇති කියල කෝච්ට පෙන්නේ නැති ,
    කව්රු හරි කෙනෙක් මේ ගැන මට උපදෙසක් දෙනවද , freestyle එක වගේ පීනනකොට එක දිගට යන්න හරි අමාරුයි මහන්සික් වෙලා හුස්ම ගන්න බැරි වෙනවා
    ලංකාවේ Facebook හරි page එහෙමත් නැහැනේ මේවා ගැන අහන්න , අනේ දන්න කෙනක් හෙල්ප් කරන්න

    Swimming and running are different and it's not the same when you run for 15 mins against when you swim for 15 mins. Two major factors come into play - Oxygen (breathing) and the fatigue due to fighting against water resistance while swimming.

    In swimming you got to train yourself to inhale during your stroke recovery, and exhale when your face is in the water (through your nose, mouth, or both).
    This technique is critical as CO2 (a waste product from muscular exertion) begins to build up and your muscles begin to become deprived of oxygen. This causes fatigue. the holding of breath between inhalations causes incremental build-up of carbon dioxide called “stacking.” Thus breathing out is just as important as breathing in..and swimmers who doesn't exhale properly will quickly feel winded because of this reflex. They probably aren’t really suffering an oxygen shortage really. This as the reason many people feel more exhausted after swimming for 15 minutes as compared to running for 15 minutes.
     
    • Like
    Reactions: animation

    Ow godak welawata meka wenna athi seen eka

    Jogging daily karama monawada health benefits bro. Kettu wen nadda.. Cholesterol burn kohomada?
    Stamina walin mokakda support eka

    Colombo koheda ban swim training tiyenne
    ------ Post added on Jan 25, 2022 at 11:59 PM
    not Colombo mama inne gampaha ban dan , karanne gampaha ban wife ge game
    ------ Post added on Jan 26, 2022 at 8:48 AM

    Breathing අවුලක් ඇත්තෙ

    උබ පීනන එක නවත්තපු හැටියෙ අමාරුකම් ඔක්කොම නවතිනවනන් Breathing වෙන්න ඕනෙ
    ------ Post added on Jan 26, 2022 at 12:30 AM

    Pace එක?
    ------ Post added on Jan 26, 2022 at 12:32 AM
    gama wate thamai , samanyen watayak 4KM wage wenawa. ape paththe innawa kollo and uncle la set ekak ude hawasa duwana
    ------ Post added on Jan 26, 2022 at 8:50 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,425
    113
    Ow godak welawata meka wenna athi seen eka

    not Colombo mama inne gampaha ban dan , karanne gampaha ban wife ge game
    ------ Post added on Jan 26, 2022 at 8:48 AM

    gama wate thamai , samanyen watayak 4KM wage wenawa. ape paththe innawa kollo and uncle la set ekak ude hawasa duwana
    ------ Post added on Jan 26, 2022 at 8:50 AM
    Place eka neme bn Pace eka ahuwe .App ekk dala track karala balanna. Samanyen 4km ynna kochchara time ynwd?
     
    • Haha
    Reactions: imhotep