Swimming help (need advice for beginner)

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මචන් මම දැන් මාස 2 විතර ඉදන් Swimming class එකකට යනවා , මගේ progress එක හොදටම මදි
    මට ඉක්මනට හති වැටෙනවා ටිකක් දුර එක දිගට යන්න බැහැ .
    හැබැයි මට එහෙමෙ මහන්සියක් නැහැ දුවනකොට හරි වෙන මහන්සි වෙලා වෙන සපෝර්ට් එකක් කරනකොට
    youtube එකේ තියන චැනල් වල video බැලුවට ගොඩ දාගන්න බැහැ ,
    හැබැයි මම කෝච් කියල දෙන විදියට කරනවා ඒ උනාට මගේ progress එක හොදටම මදි , එතුමා කියන්නේ මගේ technique වල අව්ලක් නැහැ කියලා , මම හිටන්නේ මගේ මොකක් හරි mistake එකක් ඇති කියල කෝච්ට පෙන්නේ නැති ,
    කව්රු හරි කෙනෙක් මේ ගැන මට උපදෙසක් දෙනවද , freestyle එක වගේ පීනනකොට එක දිගට යන්න හරි අමාරුයි මහන්සික් වෙලා හුස්ම ගන්න බැරි වෙනවා
    ලංකාවේ Facebook හරි page එහෙමත් නැහැනේ මේවා ගැන අහන්න , අනේ දන්න කෙනක් හෙල්ප් කරන්න
    ube breathing pattern waradi mama hithanne
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    This worked for me, try swimming as slowly as you can while increasing the rate of taking your head out for breathing. With time increase your swimming speed while decreasing the breathing rate. Don't try to swim as fast as you can, pace yourself. If you try to swim as fast as you can you will lose the rhythm of breathing. Try this and see.
     
    • Like
    Reactions: animation

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    අනේ මන්ද මාව පැනික් වෙනවද මන්ද කියල , මම හිමින් තමයි කරන් යන්න හදන්නේ ඒ උනාට ටිකක් දුර ගියාම හති වැටෙනවා
    ස්ටෝර්ක් හතරක් ගිහින් එලග එක යන්න හදනකොට මහන්සි .
    මට කිසිම මහන්සියක් නැහැ දුවනකොට , සාමාන්යෙන් 4KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා


    float වෙන්න එහෙම ගැටළුවක් නැහැ , bubbles එහමේ කරනවා හොදට .
    head up , head down kick කරගන එකදිගට යන්න අමාරුයි 10M විතර යනකොට මහන්සි , මොකක් හරි අව්ලක් කියල හිතෙනවා , සාමාන්යෙන් 4KM-5KM වගේ හැම weekend එකේම දුවනවා කිසි මහන්සියක් නැතුව
    මම කියන්නේ ඇවිදිනවා නෙමයි දුවනවා
    ------ Post added on Jan 25, 2022 at 11:01 PM

    @coyote_wile_e Thanks for the video
    ------ Post added on Jan 25, 2022 at 11:08 PM
    Umbe breathing eka awul... freestyle eke mageth thibba..4 th stroke eka eddi ...wathura yata husma arala,oluwa udata gaddi husma ganna..mata eken sahena breathing hari giya..mata lesima breast
    stroke and backstroke.. dont give up..amaruwen hari try