කිඩ්නි අවුලක් නම් පිටිපස්සේ කකුල් තමා කේස් වෙන්නේ ඒ වගේම පිට කොන්ඩ පණ නැති වෙන සීන් එකකුත් තියෙනවා ලැබ්‍රඩෝ බල්ලන්ට එන ලෙඩ දෙකක් තමා ඕක..ඒ ඇරුනම ටික් ෆීවර් ඕව මේවත් එනවා..ඒත් බල්ලෙක් ගෙ ඉස්සරහ කකුල් වල සීන් එන්න නම් එක්කෝ සතෙක් කන්න ඕන නැත්තම් මසල්ස් පෙරලිලා (කාට හරි හොඳ ගානකට පෑගෙන්න ඕන..බල්ලෝ එහෙම පාගන කන් බලන් ඉන්නේ නෑ..හෝ ඇඟිලකරු අතර තුවාල වෙලා වෙන්නත් පුලුවන්..කකුල කැඩිලා නම් නෑ එහෙම උනා නම් බල්ලා ඔහොම ඉන්නේ නෑ..උඹේ බල්ලා සැරයි ද..මුන් සාමාන්‍යයෙන් සැර නැති ජාතියක් උනාට මම ලොවෙත් නැති වෙන්නම සැර ඔය ජාතියේ කලු බල්ලෙක් දැක්කා..අම්මෝ.රොට්වයිලර් නම් කතා දෙකක් නෑ නේ යක්සම බල්ලෝ ජාතියක්.ඒ උනාට කීකරු උන් ඉන්නවා..කොහොම උනත් මචෝ අපේ බල්ලව අපිට සුවර් උනාට අනික් උන්ට සුවර් නෑ නේ..ඒ නිසා අපිටම තමා අපේ එකාව අල්ලගෙන තියා ගන්න වෙන්නේ.බල්ලව ඉක්මණටම සනීප කරගනින්..
thnxx alot macho.... mata hithenneth umba kiyana ewain eka scene ekak hinda thamai muta mehema wela thiyenne... mokada "tharuolive" yaaluwa kiyana widihata kidney and heart case ekaknang mun pattak allagena noka nobee ne inne... ape eka ehema naa bang, thiyena daangale ehemmama thiyenawa... nondi gagaha pissu kelinawa.. he he
sarpayek kanna widihak naa machan... ape patte ehema sarpayo naa bang...( habai ithin kalaathurakin ithin oya podi mokekhari shape ekek naththeth naa

).... muscles peralichcha case eka thamai mata godak seka... ay bang munta puduma daangalayakne thiyenne.... hansi welaa innawa... eka paaratama mesa putu peralagena duwanna gannawa.... oya wage welaawaka mokak hari wennathi kiyalai mata hithenne.... mama me dawas wala gedara nathi nisa thaathagen thamai updates ganne.... adanang pora issarata wadiya tikak hodata adiya thiyanawalu... doctor unath kiwwe normally ballekta mokakhari case ekaknang u kanne bonne nathuwa pattakata wela balli boot eka dunna wage innawalu.... ape ekkena ehema naane... e nisa hadissi wennathuwa thawa dawasak dekak balala weekend eke geniyanna kiyalai haduwe... nikan aran giyaamath arun mokakhari magulak ballata karannane hadanne...