ෆෝන් එක root කරගන්න දවස් ගානක ඉදන් පට්ට ගේමක් දෙනව බ්‍රෝ. ෆෝන් එක Galaxy J5. Rom කීපයක්ම ට්‍රයි කරා. Rom එක ගහල cf auto root file එක දුන්නම ෆෝන් එක reboot වෙලා black screen එකක් ඇවිල්ල ව්නාඩ්යකට විතර පස්සෙ අයෙත් reboot වෙලා home screen එකට එනව. Check කරල බැලුවම root වෙලා නෑ. ඒ වගේම recovery mode එකට යන්නත් බෑ. අයෙත් rom එක ගැහුවම විතරයි recovery mode එකට යන්න පුලුවන් වෙන්නේ . අයෙත් අර විදියට root කරන්න try කරොත් ඉස්සෙල්ල විදියටම recovery mode එක නැති වෙන එක විතරයි වෙන්නේ.
උබලට හිතෙන විදියට මොකෝ වෙලා ඇත්තේ?
Samsung එවුන් protection එකක් දාල වත්ද root කරන්න බැරිවෙන්න?
මොනවද මේකට කරන්න පුලුවන් ? 
Thread closed:
වැඩේ ගොඩ. "FRP Lock on" වෙලා තියෙන නිසා මේක වෙන්නේ."Custom Binary blocked by FRP Lock"
Thank you D#rox

උබලට හිතෙන විදියට මොකෝ වෙලා ඇත්තේ?
Samsung එවුන් protection එකක් දාල වත්ද root කරන්න බැරිවෙන්න?
මොනවද මේකට කරන්න පුලුවන් ? 
Thread closed:
වැඩේ ගොඩ. "FRP Lock on" වෙලා තියෙන නිසා මේක වෙන්නේ."Custom Binary blocked by FRP Lock"
Thank you D#rox
ඔකේ තියෙනවා බන් FRP lock එකක්. Download mode එකට ගිහින් බලපන් FRP Lock On කියලද පෙන්නන්නේ කියල? එහෙම උනාම තමයි ඒ ප්‍රශ්නේ එන්නේ.
Last edited:


