NEED Solar Panel

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Access Solar, JLanka, Abans, Genso wage companies godak thiyenawa...

    Mama nam Recomment karanne JLanka.. hora boru nathi companiya...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    German solar panels ලංකාවේ නැතුවම නෙවෙ‍යි මචන්. හැබැ‍යි ගිණි ගණන්.

    අනික battery එකක් charge කරගන්න වැඩේට Chinese panel එකක් දැම්මා කි‍යලා ලොකූ අවුලක් නෑ. warranty ති‍යන එකක් ගනින්.