Negative Feelings වලින් මිදෙන්න විදියක් කියන්න

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    මචන්ලා මේ දවස්වල මගේ හිත හරි negative. Negative feelings වලින් පිරිලා. ජීවිතේ ගැන කිසිම සතුටක් නෑ. උදේට නැගිට්ටම දවසම හිස් වගේ. මගේ affair එකත් break වෙල තියෙන්නෙ. Job එකෙත් කිසි kick එකක් නෑ.
    මට මේ තත්වයෙන් මිදෙන්න විදියක් කියන්න. Life එකම හෙන boring. කිසිම අරමුණක් නෑ. මේකට පිළියමක් දෙන්න.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Ubata wada dena sithuwili uba accept karapan.. ewa reject karanna karanna ewa apahu enawa. Uba sithuliwi uba piligannawanam ewain ubata stree eka adu karanawa. A thought eka kochchara narako ho apprasanna unath eka baraganin.

    Daily tikak(mahansiya denenakan) excercise karapan ex: push ups
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :( Atha hollana eka adu karapan.. Etakota oka hari yanawa. Hodata kapan. Gym ekakata gihin tadi weight dala hari technique bara ussapan. Masen hariyanawa oka.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ උබේ අනාගතය ගැන හිතපන්
    ගෙවෙන හැම තප්පරෙම් ආයේම උඹට ලැබෙන්නේ නෑ කියන දේ හිතපන්
    උඹ උඹේ ටාර්ගට් වලට යන එක එක තප්පරෙකින් හරි පරක්කු කරන දේයි මේකෙන් වෙන්නේ කියන දේ හිතට කා වද්දපන්

    උඹව එපා උණ හැමෝටම උඹ වැඩ්ඩෙක් කියා ඔප්පු කරලා පෙන්නන්න තවත් පරක්කු වෙන්න බෑ කියන දේ හිතට කියා දීපන්

    බලපන් මගේ ප්‍රොෆයිල් එක. මමත් ඔය වගේම ඔයිට හපන් ප්‍රශ්ණෙක හිටියේ ගිය මාසේ. කොහොම හරි වලෙන් නැගිට්ටා මස්සිනා
     
    • Like
    Reactions: Irosh125

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වැඩෙන් පටන් ගනින්

    1) අදම ටවුමට ගිහින් හොද ඩෙක් ශූස් දෙකකුයි, එක්සසයිස් කරන්න ඇදුමකූයි ගනින්.
    2) ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා කිට් එකයි, සපත්තු දෙකයි දාගෙන කිලෝ මීටර් තුනක් විතර ඇවිදපන්.
    3) ඇවිදිද්දි නෙගටිව් කිසිම දෙයක්, අනාගතය ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ ඇවිදපන්. ඇවිදින එකේ ෆන් එක විතරක් හිතට ගනින්.

    මෙහෙම මාස දෙකක් කරලා වෙනස බලපන්. :rolleyes:

    Easy-Ways-of-Keeping-Fit-without-Jogging.jpg
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,486
    885
    113
    Ubata wada dena sithuwili uba accept karapan.. ewa reject karanna karanna ewa apahu enawa. Uba sithuliwi uba piligannawanam ewain ubata stree eka adu karanawa. A thought eka kochchara narako ho apprasanna unath eka baraganin.

    Daily tikak(mahansiya denenakan) excercise karapan ex: push ups

    Thawa tikak oahadili karapnko
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මේ වැඩෙන් පටන් ගනින්

    1) අදම ටවුමට ගිහින් හොද ඩෙක් ශූස් දෙකකුයි, එක්සසයිස් කරන්න ඇදුමකූයි ගනින්.
    2) ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා කිට් එකයි, සපත්තු දෙකයි දාගෙන කිලෝ මීටර් තුනක් විතර ඇවිදපන්.
    3) ඇවිදිද්දි නෙගටිව් කිසිම දෙයක්, අනාගතය ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ ඇවිදපන්. ඇවිදින එකේ ෆන් එක විතරක් හිතට ගනින්.

    මෙහෙම මාස දෙකක් කරලා වෙනස බලපන්. :rolleyes:

    Easy-Ways-of-Keeping-Fit-without-Jogging.jpg

    Gym ekatath palayan 3 days a week. You will reborn
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උඹ උබේ අනාගතය ගැන හිතපන්
    ගෙවෙන හැම තප්පරෙම් ආයේම උඹට ලැබෙන්නේ නෑ කියන දේ හිතපන්
    උඹ උඹේ ටාර්ගට් වලට යන එක එක තප්පරෙකින් හරි පරක්කු කරන දේයි මේකෙන් වෙන්නේ කියන දේ හිතට කා වද්දපන්

    උඹව එපා උණ හැමෝටම උඹ වැඩ්ඩෙක් කියා ඔප්පු කරලා පෙන්නන්න තවත් පරක්කු වෙන්න බෑ කියන දේ හිතට කියා දීපන්

    බලපන් මගේ ප්‍රොෆයිල් එක. මමත් ඔය වගේම ඔයිට හපන් ප්‍රශ්ණෙක හිටියේ ගිය මාසේ. කොහොම හරි වලෙන් නැගිට්ටා මස්සිනා

    Ela macho. Umba doctor kenek gawata giyada?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේ වැඩෙන් පටන් ගනින්

    1) අදම ටවුමට ගිහින් හොද ඩෙක් ශූස් දෙකකුයි, එක්සසයිස් කරන්න ඇදුමකූයි ගනින්.
    2) ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා කිට් එකයි, සපත්තු දෙකයි දාගෙන කිලෝ මීටර් තුනක් විතර ඇවිදපන්.
    3) ඇවිදිද්දි නෙගටිව් කිසිම දෙයක්, අනාගතය ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ ඇවිදපන්. ඇවිදින එකේ ෆන් එක විතරක් හිතට ගනින්.

    මෙහෙම මාස දෙකක් කරලා වෙනස බලපන්. :rolleyes:

    Easy-Ways-of-Keeping-Fit-without-Jogging.jpg

    කෙල්ලෝ අල්ලන්න නියම විදිය;)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ela macho. Umba doctor kenek gawata giyada?

    නෑ මචං
    මම හෙව්වා
    මට හම්බු උණේ නෑ. හැබැයි මම ම මම උඹට කිව දේවල් හිතුවා. එහෙම හිතද්දී මටම හිතුනා ඇයි මම අනවශ්‍ය දේවල් ගැන හිතලා මේ පොඩි ජීවිතේ ආපස්සට යන්නේ කියලා. ඒ කෙනා හොඳින් ඉන්නවා නම් කිසිම ගාණක් නැතිව ඇයි මම නිකන් වොරි වෙන්නේ වගේ දේවල්.

    තේරුම් ගනින්. මේ උඹේ ජීවිතේ. නැතිව ඒ කෙනොගේවත් මගේවත් නෙමේ. ඔය උඹේ ජීවිතේ

    මට රිකවර් වෙන්න මාසයක් ගියා මචං.