Negative Feelings වලින් මිදෙන්න විදියක් කියන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට ගොඩ එන්න සපෝර්ට් කලා මගේ ෆ්‍රීලාන්සින් වැඩ ටිකක්.
    මොකද ඔඩර්ස් එහෙම ආවම මම හිර උණා
    එකවුන් එකට ඩැමේජ් වෙයි කියලා අකමැත්තෙන් උණත් කරන්න උනා
    එකත් ලොකු හෙල්ප් එකක් උනා සහෝ
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    හිතන එක නතර කරල බිසී වෙන වැඩක යෙදියන් ,
    ජිම් එකකට ගිහිං හොඳට ව්‍යායාම කරන්න, නිකං ඉන්න ඉන්න, හිතනව වැඩි.
    වෙන්න තියෙන දෙයක් ගැන මිස වෙච්චි දේ ගැන නොහිත ඉන්න බලපං.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන්ලා මේ දවස්වල මගේ හිත හරි negative. Negative feelings වලින් පිරිලා. ජීවිතේ ගැන කිසිම සතුටක් නෑ. උදේට නැගිට්ටම දවසම හිස් වගේ. මගේ affair එකත් break වෙල තියෙන්නෙ. Job එකෙත් කිසි kick එකක් නෑ.
    මට මේ තත්වයෙන් මිදෙන්න විදියක් කියන්න. Life එකම හෙන boring. කිසිම අරමුණක් නෑ. මේකට පිළියමක් දෙන්න.

    සින්ඝලු ඕකට හොදම බෙහෙත මේ වීඩියෝ එක බලපන්...මම ආගමක් අදහන කෙනෙක් නෙමේ නමුත් physiologically මේ හාමුදුරුවෝ බෙහෙත දෙනවා ඔය ප්‍රශ්නෙට ..

     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    නෑ මචං
    මම හෙව්වා
    මට හම්බු උණේ නෑ. හැබැයි මම ම මම උඹට කිව දේවල් හිතුවා. එහෙම හිතද්දී මටම හිතුනා ඇයි මම අනවශ්‍ය දේවල් ගැන හිතලා මේ පොඩි ජීවිතේ ආපස්සට යන්නේ කියලා. ඒ කෙනා හොඳින් ඉන්නවා නම් කිසිම ගාණක් නැතිව ඇයි මම නිකන් වොරි වෙන්නේ වගේ දේවල්.

    තේරුම් ගනින්. මේ උඹේ ජීවිතේ. නැතිව ඒ කෙනොගේවත් මගේවත් නෙමේ. ඔය උඹේ ජීවිතේ

    මට රිකවර් වෙන්න මාසයක් ගියා මචං.

    මට ගොඩ එන්න සපෝර්ට් කලා මගේ ෆ්‍රීලාන්සින් වැඩ ටිකක්.
    මොකද ඔඩර්ස් එහෙම ආවම මම හිර උණා
    එකවුන් එකට ඩැමේජ් වෙයි කියලා අකමැත්තෙන් උණත් කරන්න උනා
    එකත් ලොකු හෙල්ප් එකක් උනා සහෝ

    හිතන එක නතර කරල බිසී වෙන වැඩක යෙදියන් ,
    ජිම් එකකට ගිහිං හොඳට ව්‍යායාම කරන්න, නිකං ඉන්න ඉන්න, හිතනව වැඩි.
    වෙන්න තියෙන දෙයක් ගැන මිස වෙච්චි දේ ගැන නොහිත ඉන්න බලපං.

    Ela ela