Negombo කරන්න හොද hotel එකක් ??
Negombo තියෙන හොද හොටෙල් එකක් දන්නවද මචන්ලා
for leisure with wife
අපි ගොඩක්ම බලන්නේ
rooms හොද. Sea view with balcony තියෙන dinner buffet එක හොදට තියෙන එකක්.
මන් බලපු ඒවායේ dinner buffet එකට යද්දී pay කරත් එක එක ඒවාට වෙනම charge කරන සීන් දැක්ක comment වල.
BBQ එහෙම තියෙන එකක් හොයන්නේ.පැලෙන්න කන්න පුළුවන් හොද view එකක් තියෙන පොට් එකක් බලන්නේ ඇත්තටම
price එක 20000 අතර නම් හොදයි.
දන්නා කෙනෙක් ඉන්නවනම් help me මචන්,