Negombo hotel help

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,815
    5,253
    113
    මීගමුවේ ඉන්න උන් පොඩි හෙල්ප් එකක් දියන්. මම එක පාරක් ගිය මිගමුවේ කලපුව අයිනේ රෙස්ටුරන්ට් එකකට.. ලෙල්ලම මැදින් ගියා කියල විතරයි මතක. හරියටම කලපුව අයිනෙමයි. කිචන් එකයි පොඩි ෆ්රන්ට් ලයින් එකේ table 4 වගේ දාල තිබුන.
    තව garden එකයි peer එකක්කුයි තිබුන. ජෙට්ස්කි එහෙමත් තියනව කිව්වා.

    මෙන්න මේ place එකේ නම හරි යන විදිහක් හරි ඉන්නවද.. පට්ටම රසයි එතන සිෆුඩ්.