Negombo side ඉන්න අය කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Wedding එකක් තියෙනවා Goldi Sands. Night function එකක්. යන්න එන්න කරදර නිසා ඉන්න බැලුවේ රෑට. ටිකක් shape budget place එකක් කියපන්නකො. Bed and breakfast උනත් අවුලක් නෑ.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Wedding එකක් තියෙනවා Goldi Sands. Night function එකක්. යන්න එන්න කරදර නිසා ඉන්න බැලුවේ රෑට. ටිකක් shape budget place එකක් කියපන්නකො. Bed and breakfast උනත් අවුලක් නෑ.
    බීච් එක ළඟ එකක් හොඳයි ද ???
    කෑම නෑ
    කන්ඩිෂන් මරු
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    අවුලක් නෑ මචං



    😒😒😒 Elakiri.com එකෙන් ඕනි
    ------ Post added on Jan 6, 2023 at 7:53 PM
    https://www.google.com/travel/hotels/s/a1VT3djEwDY5nUus9

    මෙතන මරු හැබැයි 5ක් ලු බන් දැන් පොඩ්ඩක් ගණන් කතා කරගනින් අඩු කරයි අනිවා
    ------ Post added on Jan 6, 2023 at 8:04 PM
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,951
    721
    113
    mchn negombo fb group eke dapan. onataram places thiyei.. nattam mata inbox ekata ubata numbere dapan, mage yaluwek innava contact 1k set karannam