බීච් එක ළඟ එකක් හොඳයි ද ???Wedding එකක් තියෙනවා Goldi Sands. Night function එකක්. යන්න එන්න කරදර නිසා ඉන්න බැලුවේ රෑට. ටිකක් shape budget place එකක් කියපන්නකො. Bed and breakfast උනත් අවුලක් නෑ.
අවුලක් නෑ මචංබීච් එක ළඟ එකක් හොඳයි ද ???
කෑම නෑ
කන්ඩිෂන් මරු
booking . com
https://www.google.com/travel/hotels/s/a1VT3djEwDY5nUus9අවුලක් නෑ මචං
Elakiri.com එකෙන් ඕනි
------ Post added on Jan 6, 2023 at 7:53 PM
මෙතන මරු හැබැයි 5ක් ලු බන් දැන් පොඩ්ඩක් ගණන් කතා කරගනින් අඩු කරයි අනිවා
Negombo පැත්තේ හයිලන්ඩ් කිරිපිටි තියෙනවා ඕනී තරම් ගන්න
Yesmuu negombo da sirwtma??