අන්තිමට නැකත් පතා.......... :rofl::rofl::rofl::rofl:
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Nov 21, 2014 #21 ජන්තු අයියා;17405845 said: අන්තිමට නැකත් පතා.......... Click to expand...
kites Well-known member Feb 18, 2010 7,878 1,679 113 Nov 21, 2014 #22 supun_sg said: රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ බොරු නෙවෙයි නේ.. හොරකම්, වංචා කරලා හැමදාම වැජඹෙන්න අමාරුයි.. යුද්දේ දිනලා මිනිස්සුන්ට සහනයක් දුන්න වගේම මිනිස්සුන්ගේ ජිවන තත්වයත් නඟා සිටෙව්වා නම් කවදාවත් මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ.. පවුලේ ඔක්කොමල වට කරගෙන හොරු ටික රජ ගෙදර දාගෙන හොරාකන්න පටන් ගත්ත එකෙන් තමයි මහින්ද කෙලවගත්තේ.. ලංකාවේ කවදාවත් හිටියේ නැති විදියේ ජනාධිපති කෙනෙක් වෙන්න හැකියාවක් තිබ්බ මනුස්සයෙක් තන්හාව, පෙරේතකම නිසා මෙහෙම කරගත්ත එක ගැන අවංකවම දුකයි.. දැන් ඉතින් යන්න කාලේ හරි.. Click to expand...
supun_sg said: රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ බොරු නෙවෙයි නේ.. හොරකම්, වංචා කරලා හැමදාම වැජඹෙන්න අමාරුයි.. යුද්දේ දිනලා මිනිස්සුන්ට සහනයක් දුන්න වගේම මිනිස්සුන්ගේ ජිවන තත්වයත් නඟා සිටෙව්වා නම් කවදාවත් මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ.. පවුලේ ඔක්කොමල වට කරගෙන හොරු ටික රජ ගෙදර දාගෙන හොරාකන්න පටන් ගත්ත එකෙන් තමයි මහින්ද කෙලවගත්තේ.. ලංකාවේ කවදාවත් හිටියේ නැති විදියේ ජනාධිපති කෙනෙක් වෙන්න හැකියාවක් තිබ්බ මනුස්සයෙක් තන්හාව, පෙරේතකම නිසා මෙහෙම කරගත්ත එක ගැන අවංකවම දුකයි.. දැන් ඉතින් යන්න කාලේ හරි.. Click to expand...
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 21, 2014 #23 යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ මහින්ද විජයග්‍රහණය ස්ථිරයි ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya
යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ මහින්ද විජයග්‍රහණය ස්ථිරයි ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya