Nekatha Weradhunada manda

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10653534_1509906202594928_9131637185634098367_n.jpg
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    මිත්‍යා දෘෂ්ඨික නැකැත් බලන එවුන්ට මේක හොද උදාහරණයක්.
     
    thanujaka

    Well-known member
  • පිස්සෙක් බං..
    හැම රෙද්දටම මිනිහ නැකත් පස්සේ දුවන්න ගත්ත අන්තිමට අන්තිමට..
    මිනිහ ගිලිච්ච මිත්‍යාවන්ම තමයි අන්තිමට මිනිහට වල කැපුවෙත්...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙච්චරකල් ජනාධිපති එක්ක එකට ඉදලා දැනුයි මතක් වෙලා තියෙන්නේ මෙහෙමත් මිනිස්සු
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,747
    24,020
    113
    tracing Geo-location.. ... ...
    රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ බොරු නෙවෙයි නේ.. :yes::yes: හොරකම්, වංචා කරලා හැමදාම වැජඹෙන්න අමාරුයි.. යුද්දේ දිනලා මිනිස්සුන්ට සහනයක් දුන්න වගේම මිනිස්සුන්ගේ ජිවන තත්වයත් නඟා සිටෙව්වා නම් කවදාවත් මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ.. පවුලේ ඔක්කොමල වට කරගෙන හොරු ටික රජ ගෙදර දාගෙන හොරාකන්න පටන් ගත්ත එකෙන් තමයි මහින්ද කෙලවගත්තේ.. ලංකාවේ කවදාවත් හිටියේ නැති විදියේ ජනාධිපති කෙනෙක් වෙන්න හැකියාවක් තිබ්බ මනුස්සයෙක් තන්හාව, පෙරේතකම නිසා මෙහෙම කරගත්ත එක ගැන අවංකවම දුකයි.. දැන් ඉතින් යන්න කාලේ හරි.. :dull:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මරා දැන් නැකතව අල්ලන් පුක් සම්බෝගයේ යෙදෙනවා ඇති ...:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සෙක් බං..
    හැම රෙද්දටම මිනිහ නැකත් පස්සේ දුවන්න ගත්ත අන්තිමට අන්තිමට..
    මිනිහ ගිලිච්ච මිත්‍යාවන්ම තමයි අන්තිමට මිනිහට වල කැපුවෙත්...
    ඔව් බං මානසික රෝගියෙක් වගේ මේ හුකන්පාරු පස්සේ දුවන්නේ.....පේන් නැද්ද ලබ්බක් මිරික මිරික කතා කරද්දි,,,,
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ බොරු නෙවෙයි නේ.. :yes::yes: හොරකම්, වංචා කරලා හැමදාම වැජඹෙන්න අමාරුයි.. යුද්දේ දිනලා මිනිස්සුන්ට සහනයක් දුන්න වගේම මිනිස්සුන්ගේ ජිවන තත්වයත් නඟා සිටෙව්වා නම් කවදාවත් මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ.. පවුලේ ඔක්කොමල වට කරගෙන හොරු ටික රජ ගෙදර දාගෙන හොරාකන්න පටන් ගත්ත එකෙන් තමයි මහින්ද කෙලවගත්තේ.. ලංකාවේ කවදාවත් හිටියේ නැති විදියේ ජනාධිපති කෙනෙක් වෙන්න හැකියාවක් තිබ්බ මනුස්සයෙක් තන්හාව, පෙරේතකම නිසා මෙහෙම කරගත්ත එක ගැන අවංකවම දුකයි.. දැන් ඉතින් යන්න කාලේ හරි.. :dull:

    Maligava issaraha night race giya davase mamanam hithuva oya tika vei kiyala...

    moda baiyek :angry::angry::angry: