Nemo Fish ලා හදන්නෙ කවුද?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    ග්ලාස් බෝල් එකක ඇතිකරපං අර නියොන් මාළු ටිකක්...මොක්කං ද බං නම..මතක නෑ ඕයි දැං.......
    ආහ්....නියොන් ටෙට්රා......
    ඔය ඉන්නේ බුවා......
    2Q==


    2Q==

    ela mama balannam machan :D

    උන්ව තනි තනියෙන් හදන්නෙ මචෝ. පිරිමි සතා තමා ලස්සන:yes:. ඒත් දෙන්නෙක් එකට දැම්මොත් ලෝක යුද්දයක් බැලුවැහැකි:D. මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව අවශ්‍ය කාලෙට ඩබල් කරන හැටි


    appa ehemada :baffled:
    mama uta thaniyema palu wei kiyala ehema hituwe :D ehanam ekek wa witharak dannam :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "mama uta thaniyema palu wei kiyala ehema hituwe :D ehanam ekek wa witharak dannam :D"

    ජාති ගොඩක් ඉන්නව ලස්සන එකෙක් බලල ගන්ඩ ගද්දි.
    Betta-Fish+ganged+IIHIH.jpg

    Hg9iOadKSfym94UbmOP8sRJ3J5P9HibLZNEOMp1JVoo=w714-h630-no

     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    sea fish nam patta interest wadak mchn,,,patta athak loku tank ekeka aran wdeta bhpn 20k wiyadm krnna puluwanm supiri ekak haduwahki niyma malu tikak ekka

    okata wenma filter ekak enwa anith tank walata hi krnna puluwan ekak eka ganini ebay eken water measure krnna puluwan..meter ekak wenma ganin
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Hoda ganak yayi wadeta..sea water tank ekak maintain karana eka hithana tharam lesi naha..filter ehema hariyata clean karanna ona.nathnam malu marenawa..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබට අමරු වෙවි මූව හදන්න.මූ ජීවත් වෙන්නෙ කොරල් පර වල හැදෙන ශාක විශේශයක් එක්ක සහයෝගයෙන්.එ ශාකයත් සතෙක් වගෙ තමඉ ක්‍රියා කරන්නෙ.ඔය මලුවා එ ගස් අස්සෙ ඉන්නකොට මූව කන්න එන අනිත් මාලු එ ගහෙන් අල්ලගන්නවා.ගහෙන් අල්ලගත්තු මාලුවගෙ ජූස් එක උරල අඉන් කරනවා,මු කන්නෙ ඒ මලුවගෙ රොඩ්ඩ.බොහො වෙලාවට එ විඩියට තමඉ මු ජීවත් වෙන්නෙ.